නොදනිමි ඔබ හදෙ සිටින්නෙ කෙදිනක සිටද කියා....
මා ජිවිතය විදි දින පටන් ඔබත් මා සමග සිටි වග නම් දනිමි මම......
මා අදහන දෙවියන් නමින් දිවුරා පවසමි........
ලොව සියලු දෙට ප්‍රතමව ඔබ සිටින වග........
හම්බුනා.....................
නොදනිමි ඔබ හදෙ සිටින්නෙ කෙදිනක සිටද කියා....
මා ජිවිතය විදි දින පටන් ඔබත් මා සමග සිටි වග නම් දනිමි මම......
මා අදහන දෙවියන් නමින් දිවුරා පවසමි........
ලොව සියලු දෙට ප්‍රතමව ඔබ සිටින වග........
ඔය දෙන්නගේ පැහැදිලි කිරීම් කියෝලා මට නිකන් පිස්සු වගේ![]()
දැන් අලුතින් හින්දි සිංදුවක් විෂුවල් කරනන් ද හදන්නෙ?![]()

මටත් එහෙමයි... 1/2 ක වෙරි දැන්... පුටුවෙන් නැගිටින්න බෑ බැලන්ස් නෑ...

නැ...................කටු නටුවේ ලු.....![]()
දෙකම එකයි...
ඇයි කහ රෝසමල කියන්නෙ... ඔයා කහ පාටද..?
නැත්නම් කහ ඇදුම් අදින රෝසපාට කෙනෙක්ද...?

සෞම්‍යය වන්තියේ සිත සනසනා
පුණ්‍යය වන්තියේ පින් පලදෙනා
රූපවන්තියේ රස කළඹනා
ප්‍රේමය ද මේ කිවමැනා

උබම ලියපුවා දැකලා උබටම වෙරි![]()
එ මොකටද හිත රිද්දගන්නෙ හො තරහා වෙන්නෙ.....මගෙ පෙනුම ගැන නම් දන්නො දනිති........
සමහරු කියන්නෙ කහ රෝසමලක් වගෙ කියලා.....![]()
සෞම්‍යය වන්තියේ සිත සනසනා
පුණ්‍යය වන්තියේ පින් පලදෙනා
රූපවන්තියේ රස කළඹනා
ප්‍රේමය ද මේ කිවමැනා
වර්ණ අන්ධතාව තියෙන මිනිස්සු ඔහොම කියන්නේ
එයාලට කළුත් සුදුවට පේන්නේ
ඕවා ගණන් ගන්න එපා අක්කේ...