~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    j3wkmzu.gif


    මෙතන මොනාද වෙන්නෙ....

    ගීත විචාරය සමඟ විෂුවල් නිර්මාණය
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අයිතිකාරයගෙන් ප්ලේන්ටියක්වත් නෑ... බම්ප් විතරයි....
    කණගාටුයි පින්වතුනි...

    ඇයි ඔය අයිස්පලම් තට්ටය මොකුත් දුන් නැද්ද...මම ඒකව තියල තියෙන්නෙ මේකෙ ඒකටනෙ...
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දැන් ඔය සිංදුව අහගෙන ඉන්න. ලංකාවෙ ගීත රැජින ලතාගෙත් අතීතයේ සිංදු අහල බලන්න. මාර කටහඬක් තියෙන්නෙ.

    එකත් අහනවා පස්සේ..... :D:D:D:yes::yes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඇයි ඔය අයිස්පලම් තට්ටය මොකුත් දුන් නැද්ද...මම ඒකව තියල තියෙන්නෙ මේකෙ ඒකටනෙ...

    ඒවා නිකන් දෙන්න බෑනේ... අදාළ මුදල් ප්‍රතිපාදන වෙන් වෙන්න ඕන :oo::oo: