~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කිලර් කිව්වට මදුරුවෙක්කවත් මරාගන්න බෑ කියලා දන්නේ අපිනේ... :lol:

    එහෙම කිව්වම මතක් උනේ.. පොඩි කාලේ මදුරුවෝ මරල එකතු කරලා භූමදාන කරලා පොඩි ඉරට්ටකින් කොඩියක් හදල ගහනවා වල දාපු තැන :rofl::rofl::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013

    පොඩි කාලෙ මදුරුවො මරපු මිනිස්සුනෙ අප්ප පිටසක්වලයින් මරන්න හදන්නෙ :rofl:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හැබැයි කිලර් නමට කලින් ඔයාගෙ එළකිරි නම දැක්කොත් මොකක් හරි වෙන්න පුළුවන් ඒ ජීවීන්ට :rofl:
    :lol:
    එහෙම කිව්වම මතක් උනේ.. පොඩි කාලේ මදුරුවෝ මරල එකතු කරලා භූමදාන කරලා පොඩි ඉරට්ටකින් කොඩියක් හදල ගහනවා වල දාපු තැන :rofl::rofl::rofl::rofl:
    ඒවගේ පොඩි පොඩි ආතල් නම් මමත් අරගෙන තියෙනවා....
    අනේ මන්දා දැන් හැදෙන පොඩි උන්ට නම් ඒවගේ ලමා කාලයක් නෑ....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුක හිතෙයි :rofl::rofl:

    නෑ ඉතින් මොනා වුණත් ඒ ජීවීන් කන්ෆියුස් වෙලා ෆියුස් එක ‍ගියොත්. සඳ කියන් දේ එයාල පරිවර්තනය කරල ඉතුරු ටික පරිවර්තනය කරනකොටනෙ අවුල තියෙන්නෙ :rolleyes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :lol:

    ඒවගේ පොඩි පොඩි ආතල් නම් මමත් අරගෙන තියෙනවා....
    අනේ මන්දා දැන් හැදෙන පොඩි උන්ට නම් ඒවගේ ලමා කාලයක් නෑ....

    සිරාවට ඈ සඳේ.... දැන් ඉපදෙන උන් එනකොටම ස්මාර්ට් ෆෝන් එක අරගෙනනේ ඉපදෙන්නේ... :rofl::rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    නෑ ඉතින් මොනා වුණත් ඒ ජීවීන් කන්ෆියුස් වෙලා ෆියුස් එක ‍ගියොත්. සඳ කියන් දේ එයාල පරිවර්තනය කරල ඉතුරු ටික පරිවර්තනය කරනකොටනෙ අවුල තියෙන්නෙ :rolleyes:

    ඕවා දැන්ම වෙන්නේ නෑ බන්.... උන් අපිට ගහන්න තරං අපි උන්ට අනතුරක් නෙමෙයි දැන්ම..
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සිරාවට ඈ සඳේ.... දැන් ඉපදෙන උන් එනකොටම ස්මාර්ට් ෆෝන් එක අරගෙනනේ ඉපදෙන්නේ... :rofl::rofl:

    කියලා වැඩක් නෑ.... අයියගේ පොඩිම එකාට අවුරුදු දෙකයි....
    ඌ මට වඩා දන්නවා ටැබ් එකේ වැඩ....:D:D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අක්කව ඔපරේෂන් කරන්න ඔනි නැලු........................................................................................................................................................අම්මො මට දැනෙන සතුට.........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අක්කව ඔපරේෂන් කරන්න ඔනි නැලු........................................................................................................................................................අම්මො මට දැනෙන සතුට.........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    ඒකනේ කිව්වේ.....
    එහෙනම් පාටියක් දාමු....:yes::yes:
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අක්කව ඔපරේෂන් කරන්න ඔනි නැලු........................................................................................................................................................අම්මො මට දැනෙන සතුට.........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    :love::love::love::D:D:D