කටුස්සි දැන් බිස්නස් එකට බැහැලා.... අල්ලනවා බොරු...
දැන් ඉතින් දුවගෙන එයි රෙද්දත් උස්සගෙන...
මොන බිස්නස් ද දන්නේ නෑ

කටුස්සි දැන් බිස්නස් එකට බැහැලා.... අල්ලනවා බොරු...
දැන් ඉතින් දුවගෙන එයි රෙද්දත් උස්සගෙන...

මට තෙරෙන්නෙ නැ අප්පා..ඔය පිටසකවල සීන් එක........
ඔන්න අනන්තෙන් ආ තරු කුමරා වගෙ එලියන් කෙනෙක් නම් මම කැමති එයාව මැරි කරන්න![]()

එහෙම කිව්වම මතක් උනේ.. පොඩි කාලේ මදුරුවෝ මරල එකතු කරලා භූමදාන කරලා පොඩි ඉරට්ටකින් කොඩියක් හදල ගහනවා වල දාපු තැන![]()

අක්කව ඔපරේෂන් කරන්න ඔනි නැලු........................................................................................................................................................අම්මො මට දැනෙන සතුට.........![]()

සිරාවට ඈ සඳේ.... දැන් ඉපදෙන උන් එනකොටම ස්මාර්ට් ෆෝන් එක අරගෙනනේ ඉපදෙන්නේ...![]()
එහෙම සීන් එකක් ආවොත් මාත් ගේමට බහිනවා....

අක්කව ඔපරේෂන් කරන්න ඔනි නැලු........................................................................................................................................................අම්මො මට දැනෙන සතුට.........![]()
අම්මටසිරි.....දැන් එහෙනම් අවුලක් නෑනේ. හිතේ බයෙන් නිදහස්නේ .

අද දවසට අහපු හොදම නිවුස් එක
දාමු දාමු පාටියක්

පාටි දෙන පාටක්වත් නෑ බං...
දුන්නත් මට එන්න වෙන්නේ නෑනේ....![]()

පාටිය රෑටනේ දාන්නේ උබටත් එන්න පුළුවන් වෙලාවක් සෙට් කරගමු![]()

මම දැන් ආවත් ලංකාවට එන්න වෙන්නේ අනිද්දට.....![]()