අනිවාර්යෙන්.....
වැඩේ තියෙන්නේ ගොඩක් මිනිස්සුන්ට මන් කියපු දේ හරියට හදුනාගෙන කරන්න බැරි එකයි


අනිවාර්යෙන්.....
වැඩේ තියෙන්නේ ගොඩක් මිනිස්සුන්ට මන් කියපු දේ හරියට හදුනාගෙන කරන්න බැරි එකයි


කොහේද බං ආදරයට උදලු නැත්තේ.....
අර හිතේ ඉන්නව කිවුව කෙනාගෙ මූණ මතක් කරගන්න![]()
දැන් ඒ මුණවල් මතක් කරලා වැඩක් නෑ බං....
අතීතය සිහිනයක් පමණයි.... සැබෑ සුවඳක් නෑ...

උදලු තිබුණහමනෙ ආදරේ වැඩිපුර දැනෙන්නෙ
සැබැවින් සුවඳ නැතිවුණාට සිහිනෙන් හරි සුවඳ තියෙනව කියලනෙ![]()
පිස්සු නටන්න ඕනේ නැත්තන් කිසිම විනෝදයක් නැ ඒකාකාරී ජිවිතයක් ගෙවලා මැරිලා යනවා.
ඒත් ජිවිතේ පිස්සුවක් කරගත්තොත් එතැනදී ෆේල්.
මොකක්ද හරියට ජිවත් වෙනවා කියන්නෙ............
මේක කියන්නකො.......හැමදාම පිගානටම කැම එක බෙදාගෙන කන එක වගෙම ඉදලා හිටලා හට්ටියට බත් ටික දාගෙන කන එකෙ ගතියක් නැද්ද.....![]()
ඒත් මන් අදහස් කරේ පිස්සු නටන අය අතින් වැඩියෙන් වැරදි සිද්ධවෙනවද කියන එක.. ඒත් perfect වෙන්න හදන කෙනා වැරදි අඩුවෙන් කරන්න උත්සහ කරනව.. එහෙම හිතෙන්නේ නැද්ද? එහෙමත් හිතෙනවා මේ හිමකතරේ ඉන්නකොට....

දෙවියන් වහන්සේ ඒ ඇස් දෙක උදෙසා යාච්ඤා කළ මැනවමගේ හුස්ම සිඹිනා
මගේ ළඟ ම රැඳෙනා
මට කරදර කරනා
මගෙ සෙවනැල්ල ඔයා
ජීවිතයට හමුවූ අරමුණ ඔබයි මගේ
දෙවියන් මට මවපූ ඇස් දෙක ඔබයි මගේ
ඔව් ඔව් සහෝ තාම උයලත් නැහැඑහෙනම් රොමැන්ටික් ඩිනර් එකක් වගේ අද![]()

දෙවියන් වහන්සේ ඒ ඇස් දෙක උදෙසා යාච්ඤා කළ මැනව

මමනන් කැමති හට්ටි ක්රමේට..ඒත් මන් අදහස් කරේ පිස්සු නටන අය අතින් වැඩියෙන් වැරදි සිද්ධවෙනවද කියන එක.. ඒත් perfect වෙන්න හදන කෙනා වැරදි අඩුවෙන් කරන්න උත්සහ කරනව.. එහෙම හිතෙන්නේ නැද්ද?
නාකි විසේ යකෝස්තූතියි. සිංදුවක් ඒක. හැබැයි ඉතින් අවුල තියෙන්නෙ සිංදුව කථාව වගේ![]()
