~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ඒ මුණවල් මතක් කරලා වැඩක් නෑ බං....
    අතීතය සිහිනයක් පමණයි.... සැබෑ සුවඳක් නෑ...

    සැබැවින් සුවඳ නැතිවුණාට සි‍හිනෙන් හරි සුවඳ තියෙනව කියලනෙ :rolleyes:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    පිස්සු නටන්න ඕනේ නැත්තන් කිසිම විනෝදයක් නැ ඒකාකාරී ජිවිතයක් ගෙවලා මැරිලා යනවා.
    ඒත් ජිවිතේ පිස්සුවක් කරගත්තොත් එතැනදී ෆේල්.

    මොකක්ද හරියට ජිවත් වෙනවා කියන්නෙ............:confused:

    මේක කියන්නකො.......හැමදාම පිගානටම කැම එක බෙදාගෙන කන එක වගෙම ඉදලා හිටලා හට්ටියට බත් ටික දාගෙන කන එකෙ ගතියක් නැද්ද.....:cool:

    මමනන් කැමති හට්ටි ක්‍රමේට.. :D ඒත් මන් අදහස් කරේ පිස්සු නටන අය අතින් වැඩියෙන් වැරදි සිද්ධවෙනවද කියන එක.. ඒත් perfect වෙන්න හදන කෙනා වැරදි අඩුවෙන් කරන්න උත්සහ කරනව.. එහෙම හිතෙන්නේ නැද්ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ හුස්ම සිඹිනා
    මගේ ළඟ ම රැඳෙනා
    මට කරදර කරනා
    මගෙ සෙවනැල්ල ඔයා
    ජීවිතයට හමුවූ අරමුණ ඔබයි මගේ
    දෙවියන් මට මවපූ ඇස් දෙක ඔබයි මගේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ හුස්ම සිඹිනා
    මගේ ළඟ ම රැඳෙනා
    මට කරදර කරනා
    මගෙ සෙවනැල්ල ඔයා
    ජීවිතයට හමුවූ අරමුණ ඔබයි මගේ
    දෙවියන් මට මවපූ ඇස් දෙක ඔබයි මගේ
    දෙවියන් වහන්සේ ඒ ඇස් දෙක උදෙසා යාච්ඤා කළ මැනව




     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙවියන් වහන්සේ ඒ ඇස් දෙක උදෙසා යාච්ඤා කළ මැනව





    ස්තූතියි. සිංදුවක් ඒක. හැබැයි ඉතින් අවුල තියෙන්නෙ සිංදුව කථාව වගේ :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මමනන් කැමති හට්ටි ක්‍රමේට.. :D ඒත් මන් අදහස් කරේ පිස්සු නටන අය අතින් වැඩියෙන් වැරදි සිද්ධවෙනවද කියන එක.. ඒත් perfect වෙන්න හදන කෙනා වැරදි අඩුවෙන් කරන්න උත්සහ කරනව.. එහෙම හිතෙන්නේ නැද්ද?

    මම කියන්නෙ නැහැ කියන එක...perfect වෙන්න හදන කෙනා හිතනවා වැඩි...ඔතන මම කියන්න අදහස් කලෙ පිගානක් සොදන්න වෙන කමට හට්ටියට ම බෙදාගෙන කන එක නෙමෙයි..එකට කියන්නෙ කම්මැලි කම..එහෙම අයගෙ ත් ජිවිත අවුල්......වෙනසකට වගෙ කන එක........එත් සමහරු ඉන්නවා එහෙම කැමති නැ..එයාලා බත් හැන්දත් පිගානටම බෙදාගෙන වලද සොදලා බත් එක මේසෙට ගෙනිහින් තියාගෙන කන අය...