හ්ම්මාස තුනක් හතරක් විතරයි බං රස්නේ තියෙන්නේ.... අනිත් කාලෙම සීතලයි....
උඹ කොහොමද සිරික්කිය දන්නේඕක දැක්කා බන්...කොමෙන්ට් කරන්න ගියේ නෑ. ඔය කෙල්ලෝ කොහොම ඇන්දත් අපිට මොකෑ බන්......
මට නම් ඒ කෙල්ලෝ දෙන්න හිතට ඇල්ලුවේ නෑ.
සිරික්කිය විතරයි.![]()

ඔව් බන් එකනේදැන් මේවා සාමාන්‍ය දේවල් වෙලා බං.... සිරාවටම මෙහේ අදින ඇදුම් දැක්කම... ආපු මුල් කාලේ අම්මේ......
දැන් ඒක සාමාන්‍ය වෙලා තියෙන්නේ.....
Dark...
දොදොල් රසයි මචංChocolate![]()
උඹ කොහොමද සිරික්කිය දන්නේ![]()


දැකල තියෙනවාඔව්වයේ අමුතුවෙන් දැන ගන්න දෙයක් නෑ.
ඇයි උඹ ඒ කෙල්ලෝ අඳුරනවද?![]()