~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක දැක්කා බන්...කොමෙන්ට් කරන්න ගියේ නෑ. ඔය කෙල්ලෝ කොහොම ඇන්දත් අපිට මොකෑ බන්......
    මට නම් ඒ කෙල්ලෝ දෙන්න හිතට ඇල්ලුවේ නෑ.:no::no:
    සිරික්කිය විතරයි.:baffled::baffled:
    උඹ කොහොමද සිරික්කිය දන්නේ :oo:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් මේවා සාමාන්‍ය දේවල් වෙලා බං.... සිරාවටම මෙහේ අදින ඇදුම් දැක්කම... ආපු මුල් කාලේ අම්මේ......
    දැන් ඒක සාමාන්‍ය වෙලා තියෙන්නේ.....
    ඔව් බන් එකනේ

    මම දැක්කා ඕවට අපේ උන් කට අරගෙන ලස්සනයි අක්කේ ගාගෙන ඉන්නවා