[FONT="]මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ[/FONT][FONT="][/FONT]

[FONT="]සුමිහිරි පානේ හයි සුමිහිරි පානේ[/FONT][FONT="][/FONT]

[FONT="]බිව්වෙත් නෑ බොන්නෙත් නෑ[/FONT][FONT="] //[/FONT][FONT="][/FONT]
[FONT="]බොන්නත් බෑ ගන්නෙත් නෑ[/FONT][FONT="] //[/FONT][FONT="][/FONT]
[FONT="]මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ[/FONT][FONT="] //[/FONT][FONT="][/FONT]
[FONT="]ආ..... [/FONT][FONT="](හාරේ අප්පා ..)[/FONT][FONT="][/FONT]
[FONT="]මේකෙන් එක උගුරක් ගැහුවොත් ජාතී[/FONT][FONT="] //[/FONT][FONT="][/FONT]
[FONT="]මරු පොල් රා[/FONT][FONT="] (හයි)[/FONT][FONT="][/FONT]
[FONT="]මරු පොල් රා පොල් රා පදමට ගහමූ[/FONT][FONT="][/FONT]
[FONT="]විස්කි බෝතල් බල්ලට දාපන්[/FONT][FONT="][/FONT]
[FONT="]අරක්කු බෝතල් වීසි කරාපන්[/FONT][FONT="][/FONT]
[FONT="]ආ.. පෙරාපු පොල් රා හොඳටම බීපන්[/FONT][FONT="][/FONT]
[FONT="]වැඩි සැපයට රා වැඩි වරඩියෙන් බොන්නේ[/FONT][FONT="] //[/FONT][FONT="][/FONT]
[FONT="]රක්ෂාවක් නෑ[/FONT][FONT="][/FONT]
[FONT="]නෑ නෑ කාරී[/FONT][FONT="][/FONT]
[FONT="]ගෑණියි දරුවොයි හැඳිගෑවුණාදෙන්[/FONT][FONT="][/FONT]
[FONT="]බෝතලෙ විතරායි මට දැන් ඕනෑ[/FONT][FONT="][/FONT]
[FONT="]ආ... ඒක නිසයි මම තාමත් ඉන්නේ[/FONT][FONT="][/FONT]
[FONT="]මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ[/FONT][FONT="][/FONT]
[FONT="]මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ[/FONT][FONT="][/FONT]
[FONT="]කාපල්ලා බීපල්ලා ජොලී ජොලී ජොලියේ[/FONT][FONT="][/FONT]

[FONT="]ආ.... ආ... ආ... ආ....[/FONT][FONT="][/FONT]
[FONT="]මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ[/FONT][FONT="][/FONT]
[FONT="]මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ[/FONT][FONT="][/FONT]
[FONT="]ආ... නාකී තිරිහන් වෙන්න නම්[/FONT][FONT="] (හූ..)[/FONT][FONT="][/FONT]
[FONT="]මේක ජාතී පානෙකී [/FONT][FONT="](මෙන්නෝ ...)[/FONT][FONT="][/FONT]
[FONT="]ආ... මොකද මොකදෝ පිස්සුදෝ[/FONT][FONT="][/FONT]
[FONT="]වෙරි වෙලාදෝ ඕයි තමුසේ[/FONT][FONT="] ///[/FONT][FONT="][/FONT]