~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තාම දවල් බං.. 12.50 PM

    ලෝකේ ප්‍රතිශතයක් විදිහට 100% පිරිසිඳු , පානිය තත්වයෙන් යුතු ස්වාභාවික ජල මුලාශ්‍ර වැඩිපුරම තියෙන රට කැනඩාව.
    උඹලගේ water supply කොහොමද බන්?
    Hot , cool දෙකම තියෙනවද?
    රටේ කරන්ට් එක ගන්නේ වැඩිපුරම ජල විදුලියද?:confused:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    උන් පිරිසිදුයි කියන්නේ අයිස් දියවෙලා එන වතුර බං.. ඒවගේ කිවුල් රහක් එනවා... මිනරල්ස් දියවෙලා එන නිසා වෙන්නැති. බහුතරයක් දෙනා බොන්නේ කඩේ වතුර. මෙහේ උන්නම් වැඩිපුර බොන්නේ කෝක්, පෙප්සි වගේ පැණි බීම.... ඒක වතුරට වඩා ලාබයි.....
    විදුලිය නිපදවන්නේ තෙල් වලින්.....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උන් පිරිසිදුයි කියන්නේ අයිස් දියවෙලා එන වතුර බං.. ඒවගේ කිවුල් රහක් එනවා... මිනරල්ස් දියවෙලා එන නිසා වෙන්නැති. බහුතරයක් දෙනා බොන්නේ කඩේ වතුර. මෙහේ උන්නම් වැඩිපුර බොන්නේ කෝක්, පෙප්සි වගේ පැණි බීම.... ඒක වතුරට වඩා ලාබයි.....
    විදුලිය නිපදවන්නේ තෙල් වලින්.....

    සිරාවට මම හිතාගෙන හිටියේ ජාල උල්පත් වලින් එන වතුර කියල...
    එල එල තැන්ක්ස්.
    නයෂ්ටික බලාගාර තියෙනවා නේද ?
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    I want my kisses back from you
    I'm takin' all my kisses back from you
    And every breath you held on to
    I'm takin' all my kisses back from you
    Give me the hello's and goodbyes
    And pack up every morning and goodnight
    I want the sunrises and moons
    I'm takin' all my kisses back
    I want my kisses back from you
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සිරාවට මම හිතාගෙන හිටියේ ජාල උල්පත් වලින් එන වතුර කියල...
    එල එල තැන්ක්ස්.
    නයෂ්ටික බලාගාර තියෙනවා නේද ?

    මුහුදවල් අයිනට වෙන්න තියෙනවා.... අපේ පැතිවලනම් නෑ.... අපිට තෙල් තමා....
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    [FONT=&quot]මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]සුමිහිරි පානේ හයි සුමිහිරි පානේ[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]බිව්වෙත් නෑ බොන්නෙත් නෑ[/FONT][FONT=&quot] //[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]බොන්නත් බෑ ගන්නෙත් නෑ[/FONT][FONT=&quot] //[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ[/FONT][FONT=&quot] //[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ආ..... [/FONT][FONT=&quot](හාරේ අප්පා ..)[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මේකෙන් එක උගුරක් ගැහුවොත් ජාතී[/FONT][FONT=&quot] //[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මරු පොල් රා[/FONT][FONT=&quot] (හයි)[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මරු පොල් රා පොල් රා පදමට ගහමූ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]විස්කි බෝතල් බල්ලට දාපන්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අරක්කු බෝතල් වීසි කරාපන්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ආ.. පෙරාපු පොල් රා හොඳටම බීපන්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]වැඩි සැපයට රා වැඩි වරඩියෙන් බොන්නේ[/FONT][FONT=&quot] //[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]රක්ෂාවක් නෑ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]නෑ නෑ කාරී[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ගෑණියි දරුවොයි හැඳිගෑවුණාදෙන්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]බෝතලෙ විතරායි මට දැන් ඕනෑ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ආ... ඒක නිසයි මම තාමත් ඉන්නේ[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]කාපල්ලා බීපල්ලා ජොලී ජොලී ජොලියේ[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ආ.... ආ... ආ... ආ....[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ආ... නාකී තිරිහන් වෙන්න නම්[/FONT][FONT=&quot] (හූ..)[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මේක ජාතී පානෙකී [/FONT][FONT=&quot](මෙන්නෝ ...)[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ආ... මොකද මොකදෝ පිස්සුදෝ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]වෙරි වෙලාදෝ ඕයි තමුසේ[/FONT][FONT=&quot] ///[/FONT][FONT=&quot][/FONT]

    :shocked::shocked: