~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    චන්ඩි බන්ඩි
    avatar398513_29.gif

    මේ ආත ද බඩා කියන්නෙ? :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    15sec waiting යන එක මලවදයක් :angry:

    ගනන් ගන්න එපා. ඒක නැතිවුණානම් අර අද එක පාරක් වුණා වගේ සර්වර් ඩවුන් යයි :rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගනන් ගන්න එපා. ඒක නැතිවුණානම් අර අද එක පාරක් වුණා වගේ සර්වර් ඩවුන් යයි :rofl:

    ඇයි එහෙම උනේ...එකපාර ගොඩක් සෙනග රික්වෙස්ට් කරලද පේජස් මේකෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ නං සොෆ්ට්වෙයා ඇත්තෙම නැති තරං.... ගොඩක්ම සින්දු ෆිල්ම් සහ සර්වර් එකේ log ෆයිල්... මොඩ්ස් ඔය ටික තමා සොෆ්ට්වෙයා දාන්න තරං ලොකු ලැපක් නෙමෙයි :sorry::sorry:

    මගෙනම් ඉතින් තියෙන්නෙ වැඩි ම ෆිල්ම්. ඊළඟට වීඩියෝ ටියුටෝරියල්. ඊළඟට සොෆ්ට්වෙයාර්. ඊළඟට සිංදු. :D තව ඉතින් එක එක වැඩවලට ඕන ෆයිල් තියෙනව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි එහෙම උනේ...එකපාර ගොඩක් සෙනග රික්වෙස්ට් කරලද පේජස් මේකෙ

    නැහැ මං හිතන්නෙ ඒකනම් සර්වර් එකේ මොකක් හරි කරන්න ඇති. සාමාන්‍යයෙන් රික්වෙස්ට් වැඩි වුණා ම වෙන්නෙ ඩේටබේස් අවුල් යන එක බොහෝවිට.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හොද වැඩේ පෝස්ට් වැඩි කරගන්න දගලනවට....
    :rolleyes::rolleyes::rolleyes::P:P

    මොකද ඔච්චර හදිසි.... අපි 1 වෙන්නේ නෑ :P:rofl::rofl:
    :rolleyes::rolleyes::rolleyes::P:P

    ගනන් ගන්න එපා. ඒක නැතිවුණානම් අර අද එක පාරක් වුණා වගේ සර්වර් ඩවුන් යයි :rofl:

    5sec වගේ තිබ්බනම්....
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    මේක දැක්කම අතිත සිදුවීමක් සිහිපත්වුනා :sorry:

    ඒ පද පේලිය දැකල සෑහෙන්න දෙනෙක්ට දැනිල තියෙනවනේ.. :dull:

    ඕකත් මා නොවන මා කසුන් කල්හාරගේ සිංදු සෙට් එකේ තියෙනව බන්.. පට්ට ලස්සනයි සිංදුව.. :love:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නැහැ මං හිතන්නෙ ඒකනම් සර්වර් එකේ මොකක් හරි කරන්න ඇති. සාමාන්‍යයෙන් රික්වෙස්ට් වැඩි වුණා ම වෙන්නෙ ඩේටබේස් අවුල් යන එක බොහෝවිට.

    අර සයික්ලික් රිඩන්ඩන්සි චෙක් එකක් කරන්න ඇති එහෙනන්....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ එයාගේ හැටි.. හැමදාම ජනේලෙන් තමයි :P:P

    මයික්‍රොසොෆ්ට් එක හීනෙන්වත් දැකල මොනා හරි වුණා ද දන්නෙ නෑ ජනෙල් ම මතක් වෙන්නෙ. :rofl: