15sec waiting යන එක මලවදයක්![]()

ගනන් ගන්න එපා. ඒක නැතිවුණානම් අර අද එක පාරක් වුණා වගේ සර්වර් ඩවුන් යයි![]()
මගේ නං සොෆ්ට්වෙයා ඇත්තෙම නැති තරං.... ගොඩක්ම සින්දු ෆිල්ම් සහ සර්වර් එකේ log ෆයිල්... මොඩ්ස් ඔය ටික තමා සොෆ්ට්වෙයා දාන්න තරං ලොකු ලැපක් නෙමෙයි![]()
තව ඉතින් එක එක වැඩවලට ඕන ෆයිල් තියෙනව. තාප්පෙන් පැනල ඔය පරඬැලි වගේ අත් කකුල් කඩාගත්තෙ නැද්ද?
ඇයි එහෙම උනේ...එකපාර ගොඩක් සෙනග රික්වෙස්ට් කරලද පේජස් මේකෙ
දත් පෙන්නලා හයියෙන් හිනා වෙන ඉමොජි 2යි
හොද වැඩේ පෝස්ට් වැඩි කරගන්න දගලනවට....





මොකද ඔච්චර හදිසි.... අපි 1 වෙන්නේ නෑ![]()





ගනන් ගන්න එපා. ඒක නැතිවුණානම් අර අද එක පාරක් වුණා වගේ සර්වර් ඩවුන් යයි![]()
මේක දැක්කම අතිත සිදුවීමක් සිහිපත්වුනා![]()


නැහැ මං හිතන්නෙ ඒකනම් සර්වර් එකේ මොකක් හරි කරන්න ඇති. සාමාන්‍යයෙන් රික්වෙස්ට් වැඩි වුණා ම වෙන්නෙ ඩේටබේස් අවුල් යන එක බොහෝවිට.
ඒ එයාගේ හැටි.. හැමදාම ජනේලෙන් තමයි![]()
