අපෝ යන්තන් පිටිපස්සේ ඉඳන් ඉස්සරහට දුවගෙන ආවා...... හරි මහන්සි.. බොමුද උනුවට පිට්ටක්![]()
![]()

එළ එළ පිට්ට ෆිට් එකට බොමු පිට්ටක්. අපෝ යන්තන් පිටිපස්සේ ඉඳන් ඉස්සරහට දුවගෙන ආවා...... හරි මහන්සි.. බොමුද උනුවට පිට්ටක්![]()
![]()

එළ එළ පිට්ට ෆිට් එකට බොමු පිට්ටක්. පොඩ්ඩක් ගිහින් ආවා![]()

චොකලට්ද?.... එහෙමද ආස....




එහෙම ඕනෙ ඕනෙ වෙලාවට යන්නයි එන්නයි මේක මොකක් කියලද හිතුවෙ?![]()


මේ මොල් මකරෝ...සද්දේ වහලා ඉන්නවාද......
කව්න්ටර්ෆිට් ගුඩ්ස් මාෆියා එකෙන් හෙනට හම්බ කරනව ලෝකෙ සෙට් එකක්
වරදක් නෑ එහෙම උනත්...... වඩාත් හොඳයි![]()


මේ මොල් මකරෝ...සද්දේ වහලා ඉන්නවාද......




මරු නම සඳ මෝලට වැඩිය හොදයි මේකඅපෝ ඕව. හැමදේ ම ඩුප්ලිකේට් තියෙනව චයිනවලන්ම්. ඇපල් ෆොන් එකේ ඇතුලෙ තියෙන කෝඩ් හිටන් ලේසර් වලින් ගහනව.
