~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ යන්තන් පිටිපස්සේ ඉඳන් ඉස්සරහට දුවගෙන ආවා...... හරි මහන්සි.. බොමුද උනුවට පිට්ටක් :lol: :P

    :rofl::rofl: එළ එළ පිට්ට ෆිට් එකට බොමු පිට්ටක්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කව්න්ටර්ෆිට් ගුඩ්ස් මාෆියා එකෙන් හෙනට හම්බ කරනව ලෝකෙ සෙට් එකක්

    අපෝ ඕව. හැමදේ ම ඩුප්ලිකේට් තියෙනව චයිනවලන්ම්. ඇපල් ෆොන් එකේ ඇතුලෙ තියෙන කෝඩ් හිටන් ලේසර් වලින් ගහනව.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපෝ ඕව. හැමදේ ම ඩුප්ලිකේට් තියෙනව චයිනවලන්ම්. ඇපල් ෆොන් එකේ ඇතුලෙ තියෙන කෝඩ් හිටන් ලේසර් වලින් ගහනව.

    අපිත් මොනාහරි හදමුද දේවාලෙට ආදායමක් එන්නත් එක්ක.. :rofl: