~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අනේ නෑ බං... අම්මේ එපා....
මම මේ ඒත් කල්පනා කලේ සරා කියන්නේ ඉස්සර මගේ අතින් අතවරයකට පත්වෙච්ච අක්කා කෙනෙක්ද කියලා...[/COLOR]

:angry::angry:ආසද ඔහෙත් නැති වෙනවට.......
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම කිව්වේ බිස්නස් එකක් ගැන..... ඩෝ ඩෝ තමා යෝජනාකලේ....
    මල් වලින් කඩදාසි හදන සීන් එක...
    ඔව් මචං ඕක හරියට කරනවා නම් අපිට ලංකාවෙන් Enterprise SriLanka Loan එකක් දන්නා බැරි වෙන එකක් නැහැ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කලින් සංවාද මණ්ඩපේ පොස්ට් කවුන්ට් එකෙන් නොම්බර 07 ප්ලේ කළා. ඔල්රවුන්ඩර් පොසිෂන් එකේ.:yes::yes:
    මෙදා පාර තවම බෙන්ච් එකේ. නොම්බර 13 ඉන්නේ.:dull::dull:
    කොහොම හරි පලවෙනි 11 අතරට එන්න ඕනේ.:rolleyes::rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කලින් සංවාද මණ්ඩපේ පොස්ට් කවුන්ට් එකෙන් නොම්බර 07 ප්ලේ කළා. ඔල්රවුන්ඩර් පොසිෂන් එකේ.:yes::yes:
    මෙදා පාර තවම බෙන්ච් එකේ. නොම්බර 13 ඉන්නේ.:dull::dull:
    කොහොම හරි පලවෙනි 11 අතරට එන්න ඕනේ.:rolleyes::rolleyes:

    කොයි පැත්තක හරි තියෙන 1 කපන්න. ඊට පස්සෙ ඒක ටාගට් එක කරගන්න
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම කිව්වේ.....
    කොහෙන් හරි කඩන් පාත්වෙලා මට බනින එක තමා කරන්නේ.....


    අලුත් එළකිරි එකවුන්ට් එකක් දැන් තියාම හදල තියපන්....:P:P

    She have executive powers...:yes::yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ado ela ela mage standard data nam iwarai extra gb walin duwanne


    5bnqodJ.png

    අපෝ බන් අරපිරිමැස්මෙන් පාවිච්චිකරන්නකො..
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොයි පැත්තක හරි තියෙන 1 කපන්න. ඊට පස්සෙ ඒක ටාගට් එක කරගන්න

    :no::no::no:
    බෑනේ....හැමදාම වෙලාවට ප්‍රක්ටිස් එන්න විදිහක් නෑනේ.....
    මෙදා පාරත් බෝලින් ඔල්රවුන්ඩ් ප්ලේස් එකට එන්න ඕනේ....
    නොම්බර 07 හෝ 08....:yes::yes: