මගේ වෙනස් හැබැයි......![]()
කෝ දාපන් බලන්න ස්ක්රීන් ශොට් එකක්...රවට්ටලද බලන්න මෝඩයව
මගේ වෙනස් හැබැයි......![]()
කෝ දාපන් බලන්න ස්ක්රීන් ශොට් එකක්...රවට්ටලද බලන්න මෝඩයව
සරාගෙයි මගෙය් සාංසාරික වෛරය ගැන....

අනේ නෑ බං... අම්මේ එපා....ආදරේට වෙන්නත් බැරි නෑ...කෙල්ලො ඔහොමයි![]()
සේද සිහින සුදු දුන්හිඳ ඔබ
උස සීත නමුණුකල ගිරිහිස මම
මූණ බලාගෙන මේ විදියට
මතු ජාති ජාතියෙත් උපදින්න ද

ඔහ් හෝ......මම නම් ඔය ගෑනු එක්ක රණ්ඩුවට යන්නේ නෑ.හරි හෝ වැරදි, එයාලට දිනුම දීල පැත්තකට වෙනවා.![]()
ado ela ela mage standard data nam iwarai extra gb walin duwanne
ම්ම්ම්ම් මේ ඉන්නේ අඩාගෙන ඇවිල්ල![]()
ඕක අඬන එකක් ද? මට තාම තේරුමක් හොයාගන්න බැරිවුණා ඒ සිංදුවෙ. 
සේද සිහින සුදු දුන්හිඳ ඔබ
උස සීත නමුණුකල ගිරිහිස මම
මූණ බලාගෙන මේ විදියට
මතු ජාති ජාතියෙත් උපදින්න ද

කවි සිතිවිලිෆොටෝ අප්ලෝඩ් වෙන්නේ නෑ... මම උඹට ෆෝන් එකෙන් ඇවිල්ල වට්ස් ඇප් එකෙන් දාන්නන්... බලපන්කො...
ඔහ් හෝ......මම නම් ඔය ගෑනු එක්ක රණ්ඩුවට යන්නේ නෑ.හරි හෝ වැරදි, එයාලට දිනුම දීල පැත්තකට වෙනවා.![]()