මම කිව්වේ පාටියක්...




ඒන්නෙම නැ ආයෙ.......![]()
අවුලක් නෑ...ඒවාට පාටි දෙන්න ගියොත් ඉවරයක් කරන්න වෙන්නේ නෑ.. මාසෙන් මාසේ දෙන්න වෙනවා![]()
ඉතින් අපි හොදින්මොනවද ඒ පැත්තේ තොරතුරු...
මම කිව්වේ බිස්නස් එකක් ගැන..... ඩෝ ඩෝ තමා යෝජනාකලේ....ඉතින් අපි හොදින්
මලක් එහෙම ගහල ඉන්නවද ඔහේ
නෑ නෑ පිස්සුද.. 90 තියෙන්නේ රෑට.. 36 ඩේ ටයිම් එකේ... කෝල් කරලා ඇහුව එකනේ මම හැබැයි ටයිම් එකක් කිව්වේ නෑ
සරාගෙයි මගෙය් සාංසාරික වෛරය ගැන....මොනවා ගැනද කතා වෙන්නේ ?![]()
කෙහෙල්මල 90 කියන්නෙ ටෝටල් එක එකෙන් 36 අඩු උනාම ඉතුරු ටික තමා රෑ 12 ත් උදේ 8 ත් අතර පාවිච්චි කරන්න පුලුවන්....



ගිලින ගමනුත් මට බනින එක බං කරන්නේ... සාංසාරික වෛරයක්ද කොහෙද?...![]()

na ban total 90GB denne. Daytime 36GB + Nighttime 54GB (SLT Web Family Plus)

