~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දන්නෑ බං... නෝ කනෙක්ශන්.....
    දැන් ඒවා මතක් කරන්න එපා බං... අමාරුවෙන් අමතක කලේ...:sorry::sorry:

    අක්කා හැඩයිද?
    උබට වඩා ගොඩක් වයසද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    121.gif


    සාරාත් කිව්ව කිරියට ජංගි ගේන්නෙ මම කියල...
    45.gif

    අද උදේ ගෙනල්ලා තිබ්බ එක කිසි ගතියක් නෑ බන් :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අර NK පොඩි එකයි, සරායි සෙට් වුනාම ලිඳට සෙට් වුනු ලමිස්සියෝ වගේ සිරික්කිය පපා කියවයි...අක්කයි මල්ලියි ලුනේ.:P:P
    දෙන්නම 2000 ගානේ ගහයි.:yes::yes:

    :dull::dull::dull:

    අද පොඩිඑකාට බැනලා එලවගත්තා බං...

    :baffled::baffled::baffled: