~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ඒ ඔක්කොම ඉවරයි. ආයි මෙයාලා ඒවා කරයි කියල හිතන්න නම් අමාරුයි. මොකද ඒක අරගොල්ලො පටන්ගත්ත නිසා . :(

    ඔව් ‍එහෙම වෙන්නත් පුළුවන්.

    නම වෙනස් කරල සමහරවිට කරගෙන යයි.

    එහෙම නැත්තම් මෙයාල පොලී අනුපාතය අඩු කරයි. එතකොට ඕන කෙනෙකුට ණය ගන්න පුළුවන්නෙ. ඒක වෙන බලපෑම් තිබුණට.

    එහෙම කරන්නෙ නැත්තම් ණය අරගෙන අලුත් ප්‍රොජෙක්ට් පටන් ගනියි. මොක ද දැන් මෙයාලට සල්ලි වියදම් කරන ව්‍යාපාරික පන්තියට දේවල් කරන්න ඕනනෙ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව් ‍එහෙම වෙන්නත් පුළුවන්.

    නම වෙනස් කරල සමහරවිට කරගෙන යයි.

    එහෙම නැත්තම් මෙයාල පොලී අනුපාතය අඩු කරයි. එතකොට ඕන කෙනෙකුට ණය ගන්න පුළුවන්නෙ. ඒක වෙන බලපෑම් තිබුණට.

    එහෙම කරන්නෙ නැත්තම් ණය අරගෙන අලුත් ප්‍රොජෙක්ට් පටන් ගනියි. මොක ද දැන් මෙයාලට සල්ලි වියදම් කරන ව්‍යාපාරික පන්තියට දේවල් කරන්න ඕනනෙ.

    ඇයි මේ ණයම ගන්න හදන්නෙ අරන් තියන ණය කන්දරාවම මදිද.... :angry: