ජනවරමට පිටින් යන්න කාටවත් බෑ ඒක මගේ මූලික අයිතිය![]()

එක්සත් ජාතික පක්ෂෙ![]()
ප්රජාතන්ත්රවාදී ජතික සන්ධානය
දෙමල එක්සත් පෙරමුණ
සින්හලයේ මහා සම්මත භූමිපුත්ර පක්සය
පැහැදිලිවම මට මෙතන අසාධාරණයක් සිදුවෙලා තිබෙනව![]()


දැන් ඒ ඔක්කොම ඉවරයි. ආයි මෙයාලා ඒවා කරයි කියල හිතන්න නම් අමාරුයි. මොකද ඒක අරගොල්ලො පටන්ගත්ත නිසා .![]()
ඔව් එහෙම වෙන්නත් පුළුවන්.
නම වෙනස් කරල සමහරවිට කරගෙන යයි.
එහෙම නැත්තම් මෙයාල පොලී අනුපාතය අඩු කරයි. එතකොට ඕන කෙනෙකුට ණය ගන්න පුළුවන්නෙ. ඒක වෙන බලපෑම් තිබුණට.
එහෙම කරන්නෙ නැත්තම් ණය අරගෙන අලුත් ප්රොජෙක්ට් පටන් ගනියි. මොක ද දැන් මෙයාලට සල්ලි වියදම් කරන ව්යාපාරික පන්තියට දේවල් කරන්න ඕනනෙ.

ඔව් සම්මත කරගන්න බැයි උනානෙ ලබන ආත්මෙ වත් බලමු2020

nobitcheshereonlydogshere
ආ අපිට සමාවෙන්න ඕගොල්ලන්ගෙ පනත ක්රියාත්මක කරන්න බැරි උනාට![]()
