~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මයිත්‍රී ට හිතේ වයිරයක් තියෙන්නේ මහින්ද එක්ක මිසක් රනිල් වත් වෙනින් කව්රුවත් එක්ක නෙමේ....

    ඔය හිතේ වයිරය ආවේ 2015 නෙමේ. මහින්දගේ ආණ්ඩුවේ අගමැතිකම දුන්නේ නැති එකට..

    මේ වෙලාවේ කුණුගොඩට කර ගහන්න වෙන්නේ මහින්දට...
    මොකද මිනිස්සුන්ගේ චූන් එක නැති වෙනවා ටික දවසකින්.
    නිකන් හරි 113 නොලැබුනොත් මහින්දට ස්වාසිලන්තෙට තමා යන්න වෙන්නේ..:baffled::baffled:

    113 ලැබිල කරගෙන යන්න අනිත් ඡන්දය වෙනකන් (අවුරුද්දක් වගේ) මෙයාට දෙන්න තියෙන්නෙ. හැබැයි රනිල්ගෙ පටන් ගත්ත හොඳ දේවල් වගයක් තියෙනව ඒව නවත්තන්නෙ නැතුව යන්න වෙනව. මොක ද ඡන්දයක් එන නිසා මෙයා දැන් පුළුවන්තරම් හොඳ දේවල් කරන්න හදයි. හැබැයි අවුලකට තියෙන්නෙ ඕනවට වැඩිය හොඳ දේවල් කරන්න කියල ණය අරගෙන පිස්සු නටයි ද දන්නෙ නෑ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Mehemai. Mahindawa agamati karana eka parliament eken patan gattanam, Ranil game eka gahanawa. Mahinda PM karapu eke waraddak usawiyen kiyanawanam kiyanne SLFP iwath wima " jathika anduwa " nati wenawada kiyana mulika tharkaya. Likhita agreement ekak tibbe nea mama hitanne. Thawa paksha ekka jathika andu agreement Ekak ehema thibboth prasnayak.

    E kohoma unath onema parliament eke kenekuta wadi bahutaraya thamanta tyenawanam anduwa illuweki. Habai mahinda PM karalaa nisa saha MY3 back karana nisa muslim paksha pahasuwen mahindata sup karawi parliament ekedi

    ජාතික ආණ්ඩුව අහෝසි වුනේ කලින් නේද?මුස්ලිම් කට්ටිය නම් ෂුවර් නෑනේ....අවසාන මොහොතේ හරි වාසි පිලට හෝයියා තමයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රංජන් රාමනායක මහතාගේ බුද්ධි අංශය වගේ එකක් පිහිටවමු :lol:

    එහෙම හරියන්නෙ නෑ. හොඳ තාක්ෂණවේදීන්, හැකර්වරුන්(වයිට්හැට්), ක්‍රමලේඛ ශිල්පීන්, විශාරදයන්, හමුදා හා බුදධි අංශ සම්බන්ධ විශාරදයන්, හමුදාවෙ සුපිරි පුහුණු ලද බුදධි අංශ නිලධාරීන් ඉන්න එකක්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඕකටනේ ඔය කල් ඉල්ලා ගත්තේ...
    අනේ මන්දා මොකකින් මොකක් වෙයිද මන්දා...
    කොහොම කලත් ජාත්‍යන්තරේ අප්‍රසාදය එල්ල වෙලා ඉවරයි.
    :baffled::baffled::baffled:
    ඔව් මචං මෛත්‍රී හම්බෙන්න බැහැ කියලා කියනවා තානාපති සෙට් එක
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජාතික ආණ්ඩුව අහෝසි වුනේ කලින් නේද?මුස්ලිම් කට්ටිය නම් ෂුවර් නෑනේ....අවසාන මොහොතේ හරි වාසි පිලට හෝයියා තමයි.
    Naha. Jathika anduwa ahosi une kalin nam, cabinet eka 30 ta aduwenne tyenna one.
    Oya suupin paksha ekka agreement ekak pennuwath eka itin jathika anduwakne...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    113 ලැබිල කරගෙන යන්න අනිත් ඡන්දය වෙනකන් (අවුරුද්දක් වගේ) මෙයාට දෙන්න තියෙන්නෙ. හැබැයි රනිල්ගෙ පටන් ගත්ත හොඳ දේවල් වගයක් තියෙනව ඒව නවත්තන්නෙ නැතුව යන්න වෙනව. මොක ද ඡන්දයක් එන නිසා මෙයා දැන් පුළුවන්තරම් හොඳ දේවල් කරන්න හදයි. හැබැයි අවුලකට තියෙන්නෙ ඕනවට වැඩිය හොඳ දේවල් කරන්න කියල ණය අරගෙන පිස්සු නටයි ද දන්නෙ නෑ.
    රනිල්ව හිර කරයිද දන්නෙත් නැහැ

    මට නම් ෂුවර් නැහැ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    113 ලැබිල කරගෙන යන්න අනිත් ඡන්දය වෙනකන් (අවුරුද්දක් වගේ) මෙයාට දෙන්න තියෙන්නෙ. හැබැයි රනිල්ගෙ පටන් ගත්ත හොඳ දේවල් වගයක් තියෙනව ඒව නවත්තන්නෙ නැතුව යන්න වෙනව. මොක ද ඡන්දයක් එන නිසා මෙයා දැන් පුළුවන්තරම් හොඳ දේවල් කරන්න හදයි. හැබැයි අවුලකට තියෙන්නෙ ඕනවට වැඩිය හොඳ දේවල් කරන්න කියල ණය අරගෙන පිස්සු නටයි ද දන්නෙ නෑ.

    කොහොමත් ඉදිරි අවුරුද්ද පිස්සු කෙලින එකක් නෑ...ඒ වගේම වැඩි හැලහොල්මනක් නැතුව ශේප් එකේ යන්න උත්සහ කරයිනේ...ඒත් 113 ගනියිද ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕකටනේ ඔය කල් ඉල්ලා ගත්තේ...
    අනේ මන්දා මොකකින් මොකක් වෙයිද මන්දා...
    කොහොම කලත් ජාත්‍යන්තරේ අප්‍රසාදය එල්ල වෙලා ඉවරයි.
    :baffled::baffled::baffled:

    හරිනම් අයවැයෙන් පරාද කරන්න තිබුණෙ. එහෙම පරාද කරන්න බැරි නිසා තමයි ඔහොම ගේමක් ගැහැවුවෙ. දැන් කල් ඉල්ලන්නෙ දෙන්න තියෙන ඒව දෙනව කිය කිය ගන්න පුළුවන් ගාන ගන්න. කොහොමත් දැන් මෛත්‍රී පත්කරල නිසා ටිකක් විශ්වාසයක් ගොඩ නැගෙනවනෙ ඒ විශ්වාසය එක්ක තමයි එයාල දැන් කතා කරන්නෙ අනිත් අයට.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම හරියන්නෙ නෑ. හොඳ තාක්ෂණවේදීන්, හැකර්වරුන්(වයිට්හැට්), ක්‍රමලේඛ ශිල්පීන්, විශාරදයන්, හමුදා හා බුදධි අංශ සම්බන්ධ විශාරදයන්, හමුදාවෙ සුපිරි පුහුණු ලද බුදධි අංශ නිලධාරීන් ඉන්න එකක්.
    හැකර් වරු ඉන්නවා නම් මෛත්‍රීගෙ සයිට් එක පොඩි උන් හැක් කරයිද

    අලුත් ඩිවිෂන් එකක් හදන්න තමා වෙන්නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රනිල්ව හිර කරයිද දන්නෙත් නැහැ

    මට නම් ෂුවර් නැහැ

    බහුතරය ගන්න බැරුවුණොත් එයාල යන්න හදන පැත්ත ඒක තමයි.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Naha. Jathika anduwa ahosi une kalin nam, cabinet eka 30 ta aduwenne tyenna one.
    Oya suupin paksha ekka agreement ekak pennuwath eka itin jathika anduwakne...

    අග්‍රීමන්ට් එක ඉවර වුනාට එකඟතාවය මත නේද මෙච්චරකල් හිටියේ.
    ඒ කියන්නේ ඕනෙම මොහොතක ඉවත්වෙන්න පුළුවන් නේද ?
    මම හිතන්නේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම නීතිමය පැත්තෙන් ලොකු ගැටළුවක් ඇති කියල.:confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොමත් ඉදිරි අවුරුද්ද පිස්සු කෙලින එකක් නෑ...ඒ වගේම වැඩි හැලහොල්මනක් නැතුව ශේප් එකේ යන්න උත්සහ කරයිනේ...ඒත් 113 ගනියිද ?

    ගත්තමයි කියමුකො. ඒත් ඒක තියාගන්න එක ‍ලේසි වෙන්නෙ නෑ‍. මොක ද දැන් සිංහල අයව සනසන්න වැඩ කරන්න යද්දි දෙමල, මුස්ලිම් මන්ත්‍රීල අයින් වෙනව කියල දගලයි. එයාලට වැඩ කරද්දි වතු අය හා වෙනත් අය දගලයි. ඒ වගේ ඉතින් හෙන කේස් වෙනව. හැබැයි දැන් බොහෝවිට ටික කාලෙකින් පාර්ලිමේන්තුව විසුරවන්න ඉඩ තියෙනව. (අවුරුදු 4 ඉවර වුණා ම ද කොහෙද නේද පුළුවන්?)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැකර් වරු ඉන්නවා නම් මෛත්‍රීගෙ සයිට් එක පොඩි උන් හැක් කරයිද

    අලුත් ඩිවිෂන් එකක් හදන්න තමා වෙන්නේ

    Joomla පරණ වර්ෂන් වලින් සයිට් හැදල තිබුණ ම ඕන පොඩි එකෙක් හැක් කරනව තමයි :lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හරිනම් අයවැයෙන් පරාද කරන්න තිබුණෙ. එහෙම පරාද කරන්න බැරි නිසා තමයි ඔහොම ගේමක් ගැහැවුවෙ. දැන් කල් ඉල්ලන්නෙ දෙන්න තියෙන ඒව දෙනව කිය කිය ගන්න පුළුවන් ගාන ගන්න. කොහොමත් දැන් මෛත්‍රී පත්කරල නිසා ටිකක් විශ්වාසයක් ගොඩ නැගෙනවනෙ ඒ විශ්වාසය එක්ක තමයි එයාල දැන් කතා කරන්නෙ අනිත් අයට.

    ඔතන මහින්දගේ ජනප්‍රසාධය අහක දාන්න බෑනේ. ප්‍රාදේශීය සභා දිනන එක ජනමතයක් හැටියට ගත්තම, ඊළඟ මැතිවරණ ගැන අනුමානයක් දෙන්න පුළුවන් නේ...එක නිසා බහුතරය එකඟ කරගන්න පුළුවන් කියන පදනමේ හිටියද දන්නේ නෑනේ.ඒ කියන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකදී මහින්ද සපෝට් කරන පැත්තට ලොකු ජනවරමක් එකතුවෙනවා කියන මතය තමා මෙතැනදී ප්‍රයෝජනයට ගන්න වෙන්නේ.
    වෙනින් වරප්‍රසාද කියන්නේ පෞද්ගලික එව්වා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    මෙන්න මෙයත් පාට වෙනස් කරලා...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අග්‍රීමන්ට් එක ඉවර වුනාට එකඟතාවය මත නේද මෙච්චරකල් හිටියේ.
    ඒ කියන්නේ ඕනෙම මොහොතක ඉවත්වෙන්න පුළුවන් නේද ?
    මම හිතන්නේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම නීතිමය පැත්තෙන් ලොකු ගැටළුවක් ඇති කියල.:confused:

    5) (4) වන අන ුව්‍යවසථ්ාවේ කාර්යය සඳහා ජාතකි
    ආණ්ඩුවක් යනු, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන
    සංඛ්‍යාව ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය
    හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ
    අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන
    කණ්ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක්
    වන්නේ ය.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හරිනම් අයවැයෙන් පරාද කරන්න තිබුණෙ. එහෙම පරාද කරන්න බැරි නිසා තමයි ඔහොම ගේමක් ගැහැවුවෙ. දැන් කල් ඉල්ලන්නෙ දෙන්න තියෙන ඒව දෙනව කිය කිය ගන්න පුළුවන් ගාන ගන්න. කොහොමත් දැන් මෛත්‍රී පත්කරල නිසා ටිකක් විශ්වාසයක් ගොඩ නැගෙනවනෙ ඒ විශ්වාසය එක්ක තමයි එයාල දැන් කතා කරන්නෙ අනිත් අයට.

    :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අග්‍රීමන්ට් එක ඉවර වුනාට එකඟතාවය මත නේද මෙච්චරකල් හිටියේ.
    ඒ කියන්නේ ඕනෙම මොහොතක ඉවත්වෙන්න පුළුවන් නේද ?
    මම හිතන්නේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම නීතිමය පැත්තෙන් ලොකු ගැටළුවක් ඇති කියල.:confused:
    Mehemane. Jathika anduwak wenne kandayam kihipayakinne. Eken ekak ain una kiyala prasnayak ne neetiyen. Thawa paksha tyenawanam. Habai SLFP tharke eyalai UNP yai witarak antima welawe hitixa wagene. Wiwastawe nea hawul karayonta thibiya yutu awama manthree ganan ehema. Eka ranilta wasiyak wenawa. Mahindalata ekata tyena tarke mokakda danne nea. Cabinet eke 50% k ma iwath wimada danne nea