~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මෛත්‍රීටත් ශොට් එක දෙනවා

    මාගේ එකම පැතුම.... මහින්ද බැරි නං ගෝටා ආවත් කමක් නෑ සීරාව පන්නල කාටවත් තේරෙන්න නැද්ද මන්ද උ ඩබල් ගේම් කාරයෙක් කියල
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වමේ පක්ෂ වල පරිහානිය තමයි ඔය ප්‍රදර්ශනය වෙන්නේ......
    මේ වගේ වෙලාවට තමයි රටක ප්‍රධාන 3 විකල්පයක් මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ....
    හිතන්න මේ වෙලාවේ ජවිපෙ ට පාර්ලිමේන්තු ආසන 25 ,30 තිබුන නම් ප්‍රධාන පක්ෂ වලට ඕනේ ඕනේ හැටියට නම්බර්ස් ගේම් එක ගහන්න බෑනේ...

    :yes::yes: ඒක ඇත්ත. වමේ පක්ෂත් එක එක අය එක්ක එකතු වෙන්න ගිහින් එයාලට තිබුණ තැන නැතිකරගත්ත. දැන් එයාලට තැනක් එන්නෙ නෑ. අලුත් පක්ෂයක් එන්න ඕන. වමේ කියල නෙමෙයි වෙන ම රටාවකට. ඒ පක්ෂය එන්න කලින් මිනිස්සුන්ට දැනෙන දෙයක් කරල ඉන්න ඕන. අනිත් එක තමයි මාකටින් සයිඩ් එක.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අද ත්‍රෙඩ් එකේ 10K ගහමු ලමයි.........

    අපි කව්රුත් ඕනේ නෑ මෙයා, ඔයයි සරා අක්කයි සෙට් වුනා නම් අර වතුර ගෙන්න ලිඳට ගියපු ලමිස්සියෝ වගේ කච කච ගාලා ඉවර වෙද්දී 12k විතර ගිහින් තියෙයි... :P:P
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඒ අනිත් බෙරවායා.. ඕක බෙරව නෙහ්... කිසිම කොලිටියක් නැති මිහිහෙක්... දිව හැරෙන හැරෙන පැත්තට කතා කරනවා.. දැන් මන් හිතන්නේ කියනවා ඇත්තේ ගරු ජනාධිපති කියල වෙන්න ඇති... :rofl::rofl:

    :rofl::rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මාගේ එකම පැතුම.... මහින්ද බැරි නං ගෝටා ආවත් කමක් නෑ සීරාව පන්නල කාටවත් තේරෙන්න නැද්ද මන්ද උ ඩබල් ගේම් කාරයෙක් කියල
    maithritath sorry wenna hambenawa tika dawasak yanakota
    mahindata wish karapu board kisima ekaka maithri nehe
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපි කව්රුත් ඕනේ නෑ මෙයා, ඔයයි සරා අක්කයි සෙට් වුනා නම් අර වතුර ගෙන්න ලිඳට ගියපු ලමිස්සියෝ වගේ කච කච ගාලා ඉවර වෙද්දී 12k විතර ගිහින් තියෙයි... :P:P

    :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හානේ මන් 9K ගහලනේ
    ශික් දැක්කෙත් නැ මගුල

    අදද ගැහැවුවෙ? මං හිතුවෙ පරණ ගහපු එකක් කියලනෙ :rolleyes:

    මගේ සුභපැතුම් මල්ලි.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මාගේ එකම පැතුම.... මහින්ද බැරි නං ගෝටා ආවත් කමක් නෑ සීරාව පන්නල කාටවත් තේරෙන්න නැද්ද මන්ද උ ඩබල් ගේම් කාරයෙක් කියල

    මහින්දවත් ඔය කොච්චර කාලෙකටද දන්නෑ අගමැති පුටුවෙ තිබ්බෙ, ලියුම ටයිප් කරන් ඇති දිනවකවානු නොදාම දැනටමත්.. :rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes::yes: ඒක ඇත්ත. වමේ පක්ෂත් එක එක අය එක්ක එකතු වෙන්න ගිහින් එයාලට තිබුණ තැන නැතිකරගත්ත. දැන් එයාලට තැනක් එන්නෙ නෑ. අලුත් පක්ෂයක් එන්න ඕන. වමේ කියල නෙමෙයි වෙන ම රටාවකට. ඒ පක්ෂය එන්න කලින් මිනිස්සුන්ට දැනෙන දෙයක් කරල ඉන්න ඕන. අනිත් එක තමයි මාකටින් සයිඩ් එක.

    තව අවුරුදු 15, විතර යද්දී මුස්ලිම් කොන්ග්‍රස් එක ඔය කියන 03 වෙනි තැනට එයි. හැබැයි එතන නියෝජනය පොදුවේ රටකට වඩා ජාතිකත්වයක්නේ තියෙන්නේ.
    ප්‍රධාන ධාරාවේ 03 පක්ෂයක් ඕනේ තමයි.