~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අලුත් නිවුස් පවුනෙ. :rolleyes:

වයසට යනකොට හැටියක්නෙ.

TwxquN6.gif
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් අලුත් ඇමතිල පරණ ඇමතිල ගහ ගනී ද? නැත්තම් පැත්තකට වෙලා ඉඳී ද? මමනම් මේ ටිකේ චිත්‍රපටි බලන්නෙ නෑ. :rofl:
     
    දැන් අලුත් ඇමතිල පරණ ඇමතිල ගහ ගනී ද? නැත්තම් පැත්තකට වෙලා ඉඳී ද? මමනම් මේ ටිකේ චිත්‍රපටි බලන්නෙ නෑ. :rofl:

    චිත්‍ර පටිය ඉවරවෙනකොට ඩොලර් එකක්වත් ගන්න පුලුවන්වෙයිද දන්නෙ නෑ :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    චිත්‍ර පටිය ඉවරවෙනකොට ඩොලර් එකක්වත් ගන්න පුලුවන්වෙයිද දන්නෙ නෑ :dull:

    ඒවනම් ෂුවර් නෑ. අදත් සල්ලි හෙන ගොඩක් ලංකාවෙන් ගියා පිටරටට මං හිතන්නෙ.