ඩොඩෝ මොක ද වෙන්නෙ ඉතින්?![]()
හොඳින් ඉන්නවා මාලිංග......කොහොමද කට්ටියම සනීපෙන්ද ?
ඩොඩෝ මොක ද වෙන්නෙ ඉතින්?![]()
හොඳින් ඉන්නවා මාලිංග......කොහොමද කට්ටියම සනීපෙන්ද ?

කට්ටියනම් අවුලක් නැතුව ඉන්නව වෙන දේවල් බලාගෙන. හොඳින් ඉන්නවා මාලිංග......කොහොමද කට්ටියම සනීපෙන්ද ?
අර්ජුන රිලීස් කරල
දැන් ගොඩක් වෙලානෙ. ඇයි මං දැම්මෙ ඇප දීල කියල මෙතන

ඔව් ඉතින් මමත් කිව්වම මක් වෙනවද![]()

අලුත් නිවුස් පවුනෙ.![]()
වයසට යනකොට හැටියක්නෙ.
දැන් අලුත් ඇමතිල පරණ ඇමතිල ගහ ගනී ද? නැත්තම් පැත්තකට වෙලා ඉඳී ද? මමනම් මේ ටිකේ චිත්රපටි බලන්නෙ නෑ.![]()

දැන් අලුත් ඇමතිල පරණ ඇමතිල ගහ ගනී ද? නැත්තම් පැත්තකට වෙලා ඉඳී ද? මමනම් මේ ටිකේ චිත්රපටි බලන්නෙ නෑ.![]()
චිත්ර පටිය ඉවරවෙනකොට ඩොලර් එකක්වත් ගන්න පුලුවන්වෙයිද දන්නෙ නෑ![]()
ඒවනම් ෂුවර් නෑ. අදත් සල්ලි හෙන ගොඩක් ලංකාවෙන් ගියා පිටරටට මං හිතන්නෙ.