~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් දැන් මේකට මූලික වුන පුද්ගලයට ගැල පෙන්නෙ සරම බැනියම අබුඩෙ වගේ ඒව....


    "අබුඩෙ" කියන්නෙ මොකද්ද ආයිබෝං.....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    ලොකු... කිව්වෙ....?

    නාකි


    අනේ මන්දා ඒ කියන්නෙ නාකි වීම අනුලෝමව සමානුපාතිකයි ලොකු වීම. හොදයි ඉතින් උඹලම ඕව කියන එක, අපි කිව්වොත් කියයි කුණුහර්ප කියල.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ෆොටෝ එක දාන්න තිබ්බ ඒත් දේවලෙට හොද නෑ... :rofl:


    ආ... ඔය කියන්න ඇත්තෙ "අමුඩය" වෙන්න ඕන. දේවාලෙට ඒක අවුලක් නෑ සභ්‍යත්වය රැකෙන ඇදුමක් ඒක...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ආ... ඔය කියන්න ඇත්තෙ "අමුඩය" වෙන්න ඕන. දේවාලෙට ඒක අවුලක් නෑ සභ්‍යත්වය රැකෙන ඇදුමක් ඒක...

    ප්‍රවෙට් ඒව එහෙම දාන්න හොඳ නෑ.:rolleyes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ප්‍රවෙට් ඒව එහෙම දාන්න හොඳ නෑ.:rolleyes:


    හ්ම්... මම කිව්වෙ ඇදුම ගැන.. පෞද්ගලික ඒව දාන්න එපා ශ්‍රී නාමයට කැළලක් වෙයි... අර ගොවි උද්ඝෝශන වලට අදින ඇදුම නේ ඔය කියන්නෙ,
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හ්ම්... මම කිව්වෙ ඇදුම ගැන.. පෞද්ගලික ඒව දාන්න එපා ශ්‍රී නාමයට කැළලක් වෙයි... අර ගොවි උද්ඝෝශන වලට අදින ඇදුම නේ ඔය කියන්නෙ,

    නෑ නෑ මං කිවුවෙ ප්‍රවෙට් එකේ දුන්න පින්තූරනෙ ඒකයි. ගොවි මහතුන්ගෙ ඇඳුම තමයි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ආආන්න හරි අමුඩය තමා....


    මෙහි තිබූ අමුඩයකින් සැරසුන ගොවියාගේ චායා රූපය ඉවත් කරන ලදි.

    මේ තියෙන්නෙ... මේක ටිකක් බැගී... ස්ලිම්ෆිට් එකත් තියනව
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    pillay-un.jpg


    මේ තියෙන්නෙ... මේක ටිකක් බැගී... ස්ලිම්ෆිට් එකත් තියනව

    අපෝ මේ මොනවද දන්නෙ උබ..ඊය :baffled:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන් වැඩක් නෑ බිදිල ඉවරයි....අනික් අය දකින්න කලින් එහෙනන් අයින් කරපන්...


    හරි... කොට් කරපු එකෙ පේනව