ඔව් දැන් මේකට මූලික වුන පුද්ගලයට ගැල පෙන්නෙ සරම බැනියම අබුඩෙ වගේ ඒව....
"අබුඩෙ" කියන්නෙ මොකද්ද ආයිබෝං.....
ඔව් දැන් මේකට මූලික වුන පුද්ගලයට ගැල පෙන්නෙ සරම බැනියම අබුඩෙ වගේ ඒව....
එහෙම ගියානම් එක දෙයක් ෂුවර්. අනිවාර්යයෙන් හැමෝ ම බලනව.![]()

ලොකු... කිව්වෙ....?
නාකි
"අබුඩෙ" කියන්නෙ මොකද්ද ආයිබෝං.....

ෆොටෝ එක දාන්න තිබ්බ ඒත් දේවලෙට හොද නෑ...![]()
ආ... ඔය කියන්න ඇත්තෙ "අමුඩය" වෙන්න ඕන. දේවාලෙට ඒක අවුලක් නෑ සභ්‍යත්වය රැකෙන ඇදුමක් ඒක...

ආ... ඔය කියන්න ඇත්තෙ "අමුඩය" වෙන්න ඕන. දේවාලෙට ඒක අවුලක් නෑ සභ්‍යත්වය රැකෙන ඇදුමක් ඒක...
ප්‍රවෙට් ඒව එහෙම දාන්න හොඳ නෑ.![]()
හ්ම්... මම කිව්වෙ ඇදුම ගැන.. පෞද්ගලික ඒව දාන්න එපා ශ්‍රී නාමයට කැළලක් වෙයි... අර ගොවි උද්ඝෝශන වලට අදින ඇදුම නේ ඔය කියන්නෙ,
ආආන්න හරි අමුඩය තමා....
නෑ නෑ මං කිවුවෙ ප්‍රවෙට් එකේ දුන්න පින්තූරනෙ ඒකයි. ගොවි මහතුන්ගෙ ඇඳුම තමයි

![]()
මේ තියෙන්නෙ... මේක ටිකක් බැගී... ස්ලිම්ෆිට් එකත් තියනව

අයින් කරන්නද... හිරි ඔතප් බිදුනද...
දැන් වැඩක් නෑ බිදිල ඉවරයි....අනික් අය දකින්න කලින් එහෙනන් අයින් කරපන්...