වැඩිය ඇක්ටිවු නෑ. ඉඳල හිටල එනව කට්ටිය. ත්රේඩ්වල හැමදා ම ඉන්න අය සෑහෙන අඩුයි. සයිට් එකට හැමදා ම වගේ එන අයනම් ඉන්නව.

කාන්තාවන් මේකට ගෙන්න ගන්න අයිඩියාස් ටිකක් දෙන්න![]()
අර කුලුවො හදන හැටි කියලා දුන්නු අක්කා එහෙම දැන් නෑ නේද?![]()
වෙන්න පුලාම් මම jun 2015 ඔයා jul 2015

ආස්මි අක්ක ද? ඔව් එයාත් නෑ තමයි

අපි වගේ චූටි ළමයි ඕව දන්නෙ නෑ. ඔයාල වගේ තරුණ අයගෙ කාලෙනෙ දැන් තියෙන්නෙ. එයාල සිතන පතන විදියට දන්නෙ ඔයාලනෙ. කියන්න බලන්න අදහස්

එක අකුරයි වෙනස්
මගේ නිවුන් සහෝදරයා.....
ඔබ කොහිද?
එයාලා ගෑණුම ද කියලා පෘෆ් ඉල්ලලා
අන්න එයා තමයි දැං කාලෙකින් දැක්කෙම නෑ![]()