~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
වැඩිය ඇක්ටිවු නෑ. ඉඳල හිටල එනව කට්ටිය. ත්‍රේඩ්වල හැමදා ම ඉන්න අය සෑහෙන අඩුයි. සයිට් එකට හැමදා ම වගේ එන අයනම් ඉන්නව.

4sSwH8J.gif
 
වැඩිය ඇක්ටිවු නෑ. ඉඳල හිටල එනව කට්ටිය. ත්‍රේඩ්වල හැමදා ම ඉන්න අය සෑහෙන අඩුයි. සයිට් එකට හැමදා ම වගේ එන අයනම් ඉන්නව.

අර කුලුවො හදන හැටි කියලා දුන්නු අක්කා එහෙම දැන් නෑ නේද?:rolleyes:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාන්තාවන් මේකට ගෙන්න ගන්න අයිඩියාස් ටිකක් දෙන්න :P

    අපි වගේ චූටි ළමයි ඕව දන්නෙ නෑ. ඔයාල වගේ තරුණ අයගෙ කාලෙනෙ දැන් තියෙන්නෙ. එයාල සිතන පතන විදියට දන්නෙ ඔයාලනෙ. කියන්න බලන්න අදහස්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපි වගේ චූටි ළමයි ඕව දන්නෙ නෑ. ඔයාල වගේ තරුණ අයගෙ කාලෙනෙ දැන් තියෙන්නෙ. එයාල සිතන පතන විදියට දන්නෙ ඔයාලනෙ. කියන්න බලන්න අදහස්

    :rolleyes::rolleyes::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයාලා ගෑණුම ද කියලා පෘෆ් ඉල්ලලා

    ඒක නිසා තමයි අලුතින් එන අයනම් ඉන්නෙ නැත්තෙ මේකෙ. අනිත් එක ෆේක් හදාගෙන එන්නෙත් ඒ නිසා තමයි ගොඩක් බොරුවට ගැහැණු වගේ රඟපාන්න.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P:P

    අන්න එයා තමයි දැං කාලෙකින් දැක්කෙම නෑ :D:D

    ඔව් එයා සෑහෙන කාලෙක ඉඳල නෑ. ලොග් වෙනව ද දන්නෙ නෑ ඉතින්.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපි වගේ චූටි ළමයි ඕව දන්නෙ නෑ. ඔයාල වගේ තරුණ අයගෙ කාලෙනෙ දැන් තියෙන්නෙ. එයාල සිතන පතන විදියට දන්නෙ ඔයාලනෙ. කියන්න බලන්න අදහස්

    චූටි ලමයි කිව්වෙ? වයස 34ක් කියල කිව්ව නේද දවසක්?