කොහොමත් මුලින්ම තමන්ගේ දෙයක් කරන්න අමාරුයි බං...
සිරිලංකාවෙ
යුරෝප් ටයි කරන්න මම දන්න ජපන් ටෙක් ගියපු එකෙක් ගියා![]()
ලංකාවේ 

නිදාගනින් උබවදයක්නේ
![]()


බලපිය අර ලින්ක් එකට ගිහිල්ලා තොට හරියන එකක් තියෙනවද කියලා.... තියෙනවානම් දාලා වර මෙහෙට...



ඔහේ පටංගන්න නෙමේ. අපේ සල්ලි වලිං ඉන්න පුලාම්. දැනට පටං අරං තියන දේවල් වලිං . ඒත් ගීන් කාඩ් ගත්තම එහෙම බෑ නෙ ඒකයි කීවෙ.....
එයා ඇහුවෙ aus ඔය බම්බුව නෙමේ![]()
තොට එච්චර සල්ලි තියෙනවද?.... මොකටද යකෝ මෙහේ එන්නේ... එහෙනම් හිටපංකෝ ලංකාවේ.... මාසෙට කැඩ් 4500ක් වත් යනවා පුතේ ගෙයක් අරන් සැපට ඉන්න....
ඒකනම් ඇත්ත... මොකෙක්වත් ගනන් ගන්නේ නෑ... එහෙනම් මෙහේ පීආර් අරගෙන, සිටිසන් ගත්තාම රටවල් එකසිය ගිනකට වීසා නැතිව යතහැකි...මට protection එකක් ඕනෙ නිසා බං ගන්න හදන්නෙ. මෙහෙ හොද උනාට පාස්පෝට් එක වැඩක් නෑනෙ.
ඔව් ඔව්... අපේ ගෙවල්ගාව....