~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

කොහොමත් මුලින්ම තමන්ගේ දෙයක් කරන්න අමාරුයි බං...

ඔහේ පටංගන්න නෙමේ. අපේ සල්ලි වලිං ඉන්න පුලාම්. දැනට පටං අරං තියන දේවල් වලිං . ඒත් ගීන් කාඩ් ගත්තම එහෙම බෑ නෙ ඒකයි කීවෙ.....
 
sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔහේ පටංගන්න නෙමේ. අපේ සල්ලි වලිං ඉන්න පුලාම්. දැනට පටං අරං තියන දේවල් වලිං . ඒත් ගීන් කාඩ් ගත්තම එහෙම බෑ නෙ ඒකයි කීවෙ.....

    තොට එච්චර සල්ලි තියෙනවද?.... මොකටද යකෝ මෙහේ එන්නේ... එහෙනම් හිටපංකෝ ලංකාවේ.... මාසෙට කැඩ් 4500ක් වත් යනවා පුතේ ගෙයක් අරන් සැපට ඉන්න....
     
    avatar205406_3.gif
     
    තොට එච්චර සල්ලි තියෙනවද?.... මොකටද යකෝ මෙහේ එන්නේ... එහෙනම් හිටපංකෝ ලංකාවේ.... මාසෙට කැඩ් 4500ක් වත් යනවා පුතේ ගෙයක් අරන් සැපට ඉන්න....

    මට protection එකක් ඕනෙ නිසා බං ගන්න හදන්නෙ. මෙහෙ හොද උනාට පාස්පෝට් එක වැඩක් නෑනෙ.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මට protection එකක් ඕනෙ නිසා බං ගන්න හදන්නෙ. මෙහෙ හොද උනාට පාස්පෝට් එක වැඩක් නෑනෙ.
    ඒකනම් ඇත්ත... මොකෙක්වත් ගනන් ගන්නේ නෑ... එහෙනම් මෙහේ පීආර් අරගෙන, සිටිසන් ගත්තාම රටවල් එකසිය ගිනකට වීසා නැතිව යතහැකි...