~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි සම්මාන රාත්‍රිය 2018 විශේෂ වැඩසටහන අද රාත්‍රී 8:00 සිට බලාපොරොත්තු වන්න.ඔබේ මනාපය අනුව ජයග්‍රහනය කරන අපේම එළකිරි මිතුරට සුභ පතන ගමන් ලස්සන ගීත රසවිදින්න එකතු වෙන්න අද රාත්‍රි 8:00 ට.

    අද දින පැවැත්වෙන්නේ විශේෂ රේඩියෝ වැඩසටහන බැවින් ගීත ඉල්ලිම් ලබා නොදෙන බව කරුනාවෙන් සලකන්න.

    විශේෂ වැඩසටහනක් කියන්නෙ ඉන්දියාවෙ නලු නිලියන්ව ගෙන්වනව ද? :nerd::nerd:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් කට්ටියට වෝට් කරන්න ඕනේ :P

    දැන් රේඩියෝ එකේ සිංදු ඉල්ලන ම එන මෙම්බර්ලට මොන ද දන්නෙ නෑ කරන්නෙ? :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rolleyes::rolleyes: සූට් එකක් නේද දෙනව කිවුවෙ?

    සුට් එකකට සල්ලි වෙන් කරල තිබ්බෙ......:dull:

    සූට් එක තියා කලිසමක්වත් තාම හම්බුනේ නැ.
    ෂර්ට් එකකුයි කොට් බැයකුයි කුලියට අරන් එනවා. කලිසම එවපන් :angry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් රේඩියෝ එකේ සිංදු ඉල්ලන ම එන මෙම්බර්ලට මොන ද දන්නෙ නෑ කරන්නෙ? :rolleyes:

    අපිට අසාදාරනයක් වෙලා තියෙන්නේ
    හෙට කොටුවේ උද්ඝෝෂණයක් කරනවා
    රේඩියෝ ව්‍යවස්ථාව උල්ලංඝනය කලාට
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    picture.php

    ගල් යකඩ :dull:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ශින්හළු අද නිවාඩු දවසේ ගෙදර නේද. අපිට නම් නිවාඩු නෑ. හැබැයි වෙනදා ෆුට් බෝඩ් එක යන බස් එකේ සීට් හිස් හම්බානෙට :rofl: