~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    s-l640.jpg
    :baffled::baffled:
     
    මම කියන්නම් ඊයේ වෙච්ච දේ.....
    මම කිව්වේ ඊයේ සීතල දවසක්.....
    සීලලේ තට්ට තනියම ඉන්නකොට මම ලාවට ඡායාවක් දැක්කා... එතකොට වෙලාව හතරට විතර ඇති....
    පාලු අඳුරකින් මුලු මණ්ඩපයම වැහිලා තිබුනේ....
    මම දැකපු ඒ ඡායාව වෙන කවුරුවත් නෙමේ ....
    අපේ අයිස් කැටේ....
    ඒ ඇස්, ලස්සන හිනාව දැකපු ගමන්.....
    මට සමා වන්න මණ්ඩප වාසීන්....
    ඔව් ඒදේ සිද්ද වුනා....
    මගේ අතින් අයිස් කැටේට අතවරයක් උනා....
    මට මාවම පාලනය කැගන්න බැරිව වෙච්ච ඒ දේට මම අදටත් දුක්වෙනවා....:sorry::sorry:

    :love::love::love::love:Love always, in one way or another, means pain as well as joy.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනේ බං ෆෝන් එකෙන් බලනකොට මේක එපා වෙනව..

    සෙකුරිටි වගේ කේස් නිසා ඉතින් ටිකක් හදන එක ගැන හිතනව ඇති
     

    thanujaka

    Well-known member
  • සෙකුරිටි වගේ කේස් නිසා ඉතින් ටිකක් හදන එක ගැන හිතනව ඇති

    ආ එහෙම සීන් එකක් තියෙනවද ඒක තමා එහෙනං..
    පාරක් දෙපාරක් මතකද මේක හැක් කලා..
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමනෙ ගෙනිහින් දාන්නෙ :lol::lol::lol:

    :shocked::shocked: බයානකයි. මං ඩේකෙයාර් එකේ ඉන්න ගැහැණු ළමයෙක්ගෙ කොණ්ඩෙන් අදිනව. ඒත් බැරි වුණොත් ටීචර්ගෙ කොණ්ඩෙන් හරි ඇදල ආයිත් යන්නෙ නෑ