මම කියන්නම් ඊයේ වෙච්ච දේ.....
මම කිව්වේ ඊයේ සීතල දවසක්.....
සීලලේ තට්ට තනියම ඉන්නකොට මම ලාවට ඡායාවක් දැක්කා... එතකොට වෙලාව හතරට විතර ඇති....
පාලු අඳුරකින් මුලු මණ්ඩපයම වැහිලා තිබුනේ....
මම දැකපු ඒ ඡායාව වෙන කවුරුවත් නෙමේ ....
අපේ අයිස් කැටේ....
ඒ ඇස්, ලස්සන හිනාව දැකපු ගමන්.....
මට සමා වන්න මණ්ඩප වාසීන්....
ඔව් ඒදේ සිද්ද වුනා....
මගේ අතින් අයිස් කැටේට අතවරයක් උනා....
මට මාවම පාලනය කැගන්න බැරිව වෙච්ච ඒ දේට මම අදටත් දුක්වෙනවා....![]()



Love always, in one way or another, means pain as well as joy.රෙප් සිස්ටම් එක ලගදි අපග්රේඩ් කලාද?
මොකද්ද කලේ..
ඒකනේ බං ෆෝන් එකෙන් බලනකොට මේක එපා වෙනව..
මොකටද බන් ඕකට ඔච්චර තැවෙන්නේ...
මේකේ හිටියා එකෙක් හැමදාම රෑ නවයට වැස්සියෙකුට අතවර කරන...
අයිස් කැටේ හෙට ඉදන් වෙලාවට එයි....


සෙකුරිටි වගේ කේස් නිසා ඉතින් ටිකක් හදන එක ගැන හිතනව ඇති
මමනෙ ගෙනිහින් දාන්නෙ![]()

බයානකයි. මං ඩේකෙයාර් එකේ ඉන්න ගැහැණු ළමයෙක්ගෙ කොණ්ඩෙන් අදිනව. ඒත් බැරි වුණොත් ටීචර්ගෙ කොණ්ඩෙන් හරි ඇදල ආයිත් යන්නෙ නෑ තනිවයි උපන්නේ.... කියලා ගියා....
ඇතුලෙදි කෙනෙක්ව සෙට් කරගත්තා...