~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

තාමත් හදවතින්ම සිරි ලාංකිකයි....

නෑනෑ බෝට්ටුවෙන් සිරි ලංකාවට පැමිනෙන ඔබව නැවත හරවා යවනු ඇත..
මෙය සිරිලංකා රාජාන්ඬුවෙ පනිවිඩයක්.
නැත්තම් පලගන්න වෙන්නෙ දන්නවනෙ තැන :lol::lol:
 
sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නෑනෑ බෝට්ටුවෙන් සිරි ලංකාවට පැමිනෙන ඔබව නැවත හරවා යවනු ඇත..
    මෙය සිරිලංකා රාජාන්ඬුවෙ පනිවිඩයක්.
    නැත්තම් පලගන්න වෙන්නෙ දන්නවනෙ තැන :lol::lol:

    අයිස් කැටේගේ පැලිලා ලේත් ආවා....:sorry: ඒ නිසාම මම අද ඔයිල් එකක් ගෙනාවා.... :)අවුලක් වෙන එකක් නෑ... දැන් ඌ කට්ටි පැන පැන ඉන්නවා...:lol::lol:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    යේක යකෝ තෙපිලා යපිව බය නොකොර පල නිදා ගනිපිය :frown::frown:

    tenor.gif
     
    අයිස් කැටේගේ පැලිලා ලේත් ආවා....:sorry: ඒ නිසාම මම අද ඔයිල් එකක් ගෙනාවා.... :)අවුලක් වෙන එකක් නෑ... දැන් ඌ කට්ටි පැන පැන ඉන්නවා...:lol::lol:

    ඔයිල් ලීක් වෙයි පැලිලනෙ :sorry: