buwaමූ ඊයේ හොරෙන් බලං හිටියා... නැත්නම් මම ඊයෙත් වැඩේ දෙනවා.....

රිදවන්නෙ පලිගන්නේ ඇයි.. ඔබ මෙන් ඇයත් - ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගෙයි..//![]()


බබල්ගම් කෑල්ලක් ගහනවා ලීක් උනොත්....

අක්කව මතක් උනා...... අයිසවත් මතක් උනා....![]()

කටෙම්ම ඔබපන් විකලා විකලා ලේසී පහසුයි![]()

මොනදේ කලත් මූ දගලන්නේ නෑ..... මීහරකා වගේ ඔහේ ඉන්නවා.....අක්කව කන්ටෑක් කලේ ම නද්ද ඇත්තම කියපං![]()
මොනදේ කලත් මූ දගලන්නේ නෑ..... මීහරකා වගේ ඔහේ ඉන්නවා.....

ආදරයේ සුන්දර වරද
නෑ බං... ගෙදරින් අවුල් නිසා කතා කලේ නෑ.... අමතක කරලා දැම්මා... ඒක දෙන්නටම හොඳයි....

උගුරටත් ආවා සිරාවටමකිසිදා සමාවක් නම් නැති.....
ඒකනේ මට වෙලා තියෙන්නේ....

ඌව ට්රේන් කලරම එවන්න ඇත්තෙ![]()

