ඔයානේ වනචර....
අර අයිස් කැටයත් චුට්ටක් විතර වනචරයි....

දෙක කියන්නෙ officeallyනෙ ඇත්තටම කීයද![]()
තාමත් හදවතින්ම සිරි ලාංකිකයි....


ඔව් බං.... ඉවසීමෙත් සීමාවක් තියෙනවනේ.....
මූ මට ඉන්න දෙන්නෙම නෑ...

නෑනෑ බෝට්ටුවෙන් සිරි ලංකාවට පැමිනෙන ඔබව නැවත හරවා යවනු ඇත..
මෙය සිරිලංකා රාජාන්ඬුවෙ පනිවිඩයක්.
නැත්තම් පලගන්න වෙන්නෙ දන්නවනෙ තැන![]()
ඒ නිසාම මම අද ඔයිල් එකක් ගෙනාවා....
අවුලක් වෙන එකක් නෑ... දැන් ඌ කට්ටි පැන පැන ඉන්නවා...

අයිස් කැටේගේ පැලිලා ලේත් ආවා....ඒ නිසාම මම අද ඔයිල් එකක් ගෙනාවා....
අවුලක් වෙන එකක් නෑ... දැන් ඌ කට්ටි පැන පැන ඉන්නවා...
![]()

යේක උබලත් කොහෙන් හරි දුවං එනව නෙහ් මාතියා![]()

මූ ඊයේ හොරෙන් බලං හිටියා... නැත්නම් මම ඊයෙත් වැඩේ දෙනවා.....වරදක් කලත් සිතකින් නොවේ.....![]()

