Orders walata hoda feedback eddi gig eka rank wenawa ban.
ehenam hodai danata karapu ewun nam hodata rate karanwa

Orders walata hoda feedback eddi gig eka rank wenawa ban.

හොදට සර්විස් එක දිපන් රිවිව් ටිකක් අවාම ඔර්ඩර් එන්න ගනීවි ටික ටික හැබැයි ඉතින් හැමදාම ඔර්ඩර් බලාපොරොතු වෙන්නත් එපාහොදට රිවිව් තිබ්බත් සමහර වෙලාවට ඔකේ ඔර්ඩර් නැතුව යනවා ඒ වෙලාවට ඉවසල ඉන්න. පුළුවන් හැමවෙලාවෙම ඔන්ලයින් ඉන්න. කරන්න පුළුවන් නම් බාරගනින් වෙලාවට ඔර්ඩර් එක දෙන්න ඕවා පරක්කු උනොත් උබේ gig යට යනවා හොයාගන්න බැරි වෙන්න
වැඩිය ඔර්ඩර් එහෙම කැන්සල් කරන්න එපා එතකොටත් යට යනවා
මුලින්ම ටිකක් වැඩි පුර බයර්ට සර්විස් එක දීපන් ඒ කියන්නේ ඩොලර් 5 ට වෙන එවුන්ට වඩා උබ ඒ වැඩේ වැඩියෙන් කරලා දෙනවා ඒ වගේ
කට්ට කාල රිවිව් ටිකක් ගනින් එච්චර තමා මම දන්නේ
good luck!

අනික උබ එක පාරම දත ගලවන්න යන්න එපා සමහර උන් ගාව එක වැඩකට වඩා තියෙනවා ගොඩ්ක් වෙලාවට දත් ගලවන්න ගියොත් ඒ වැඩ ටික පිට යනවා. කරන වැඩේ නීට් එකට කරපන් උන් සැටිස් වෙන විදියට. පස්සෙ ඉතින් උබෙන් වැඩක් කරගත්ත එකෙක් වෙන එකෙක් හොයන් යන්නෙ නෑ![]()

Mge palaweni order eka enna masayak giya. Itapasse order ena eka wadi wela karadarayak una.barima tana vacation damma. Vacation iwara unat ekak wat awe na![]()
mm eka nam aththa machan... fiverr test ganath poddak kiyapanko dannawa nam![]()

Ubata Adala field ekata recommmand karana fiverr test athi pennala, ewa krpn![]()
Aniwa New seller kenekwagenam .mata ehema test kranna tharam loku daneemak na machan.. mata danaganna one eth eken mokak hari effect ekak thiyenawada kiyala...
oya Exam Ekak Pass Una badgh ekak tynakota hoda buyer attraction ekak ganna puluwan wei .
ai e ban ? aparade .. mata nam kochchara awath karanawa man dawas ganan aharala hari.. mata wennath ona ehema thamai
maha loku dewal danne na ban.. expire wechcha domain hoyala denawa.. brandable.
hari ban... ikmanata orders godak ganna widihak thamai baluwe... moko maha loku welawak yanne na mekata.
Dan ehema first page dala denna na bn, Orders , Traffic anuwa thamaphone eke fiverr app eka dala hama welema online idahan buyer request balala msg danna tawa.issaranam fiverr customer support ekata keewama gig eka first page dala denawa dan nam ehema baruwa ati.fiverr forum eke active idala thread post ehema danna pluwan tawa
ආණ්ඩුව විසිරුවා කියල අපිට කවුරුත් කන්න අදින්න දෙන්නේ නැනේ බන් .. මන් මේ Fiverr එකට බැස්සා දවස් 3ක් වෙනවා .. එත් තාම ඔඩර් 2යි ... මේකේ වැඩ කරන තරුණ කොල්ලෝ පොඩි සප්පොර්ට් එකක් දීපල්ලා බං ... මේවගේ ට්‍රිප්ස් ට්‍රික්ස් නැද්ද බන් දවසට ඔඩර් 10ක් වත් ගන්න ?
එහෙම නැත්නම් කරලා නම් වැඩක් නැ .. දමල ගහල නිකන් ඉන්නවා බං![]()
![]()

Mge palaweni order eka enna masayak giya. Itapasse order ena eka wadi wela karadarayak una.barima tana vacation damma. Vacation iwara unat ekak wat awe na![]()
මාත් අලුතෙන් හදලා යන්තම් එක order එකක් අව හදපු දවස්වලම. මාත් ඊට පස්සේ vacation දැම්ම ට්‍රිප් එකක් යන්න. ඊට පස්සේ statistic ඔක්කොම අඩුවෙලා ගියා. එදත් හරි අය orders අවේ නැහැ.
ඇත්තටම අයි බන් එහෙම?? මේකට කරන්න දෙයක් නැද්ද??phone eke fiverr app eka dala hama welema online idahan buyer request balala msg danna tawa.issaranam fiverr customer support ekata keewama gig eka first page dala denawa dan nam ehema baruwa ati.fiverr forum eke active idala thread post ehema danna pluwan tawa

app එක දාල data ඕන කරට ඔන්ලිනේ පෙන්නන්නේ නැහැ නේද.. app එක ඇතුලෙම ඉන්න ඕනෙනේ. එක කරදරයි බන්.. ෆෝන් එකේ ඩේටා ඔන් කරහම online විදිහට පෙන්නගන්න 3rd party app එකක්වත් නැද්ද මචන්ලා??
3rd party app Ahunoth Account eka ivarai![]()
app එක දාල data ඕන කරට ඔන්ලිනේ පෙන්නන්නේ නැහැ නේද.. app එක ඇතුලෙම ඉන්න ඕනෙනේ. එක කරදරයි බන්.. ෆෝන් එකේ ඩේටා ඔන් කරහම online විදිහට පෙන්නගන්න 3rd party app එකක්වත් නැද්ද මචන්ලා??
3rd party app Ahunoth Account eka ivarai
ehema ne machan pennanaw.

Aniwa New seller kenekwagenam .oya Exam Ekak Pass Una badgh ekak tynakota hoda buyer attraction ekak ganna puluwan wei .
![]()
