Fiverr Help

khabib

Banned
Oct 14, 2018
350
78
0
හොදට සර්විස් එක දිපන් රිවිව් ටිකක් අවාම ඔර්ඩර් එන්න ගනීවි ටික ටික හැබැයි ඉතින් හැමදාම ඔර්ඩර් බලාපොරොතු වෙන්නත් එපා :baffled: හොදට රිවිව් තිබ්බත් සමහර වෙලාවට ඔකේ ඔර්ඩර් නැතුව යනවා ඒ වෙලාවට ඉවසල ඉන්න. පුළුවන් හැමවෙලාවෙම ඔන්ලයින් ඉන්න. කරන්න පුළුවන් නම් බාරගනින් වෙලාවට ඔර්ඩර් එක දෙන්න ඕවා පරක්කු උනොත් උබේ gig යට යනවා හොයාගන්න බැරි වෙන්න :baffled: වැඩිය ඔර්ඩර් එහෙම කැන්සල් කරන්න එපා එතකොටත් යට යනවා :nerd: මුලින්ම ටිකක් වැඩි පුර බයර්ට සර්විස් එක දීපන් ඒ කියන්නේ ඩොලර් 5 ට වෙන එවුන්ට වඩා උබ ඒ වැඩේ වැඩියෙන් කරලා දෙනවා ඒ වගේ :growl: කට්ට කාල රිවිව් ටිකක් ගනින් එච්චර තමා මම දන්නේ :lol: good luck!

Tnx ban.. monad me fiverr test kiyanne? ewa tibbama rank wenawaa ? order enawada hodata kalama? :dull:
 
khabib

Banned
Oct 14, 2018
350
78
0
අනික උබ එක පාරම දත ගලවන්න යන්න එපා සමහර උන් ගාව එක වැඩකට වඩා තියෙනවා ගොඩ්ක් වෙලාවට දත් ගලවන්න ගියොත් ඒ වැඩ ටික පිට යනවා. කරන වැඩේ නීට් එකට කරපන් උන් සැටිස් වෙන විදියට. පස්සෙ ඉතින් උබෙන් වැඩක් කරගත්ත එකෙක් වෙන එකෙක් හොයන් යන්නෙ නෑ :)

mm eka nam aththa machan... fiverr test ganath poddak kiyapanko dannawa nam :(
 
khabib

Banned
Oct 14, 2018
350
78
0
Mge palaweni order eka enna masayak giya. Itapasse order ena eka wadi wela karadarayak una.barima tana vacation damma. Vacation iwara unat ekak wat awe na :(

ai e ban ? aparade .. mata nam kochchara awath karanawa man dawas ganan aharala hari.. mata wennath ona ehema thamai
 
inspiron

Well-known member
  • May 27, 2014
    24,917
    17,562
    113
    Nowhere
    ai e ban ? aparade .. mata nam kochchara awath karanawa man dawas ganan aharala hari.. mata wennath ona ehema thamai

    exam wagayak tibuna bn. phone ekath kadila tibune e dawas wala. order ekak awama dannet na e nisa. vacation danakota order 2k delay wela tibune. e deka karapu gaman vac damma
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    maha loku dewal danne na ban.. expire wechcha domain hoyala denawa.. brandable.

    hari ban... ikmanata orders godak ganna widihak thamai baluwe... moko maha loku welawak yanne na mekata.

    phone eke fiverr app eka dala hama welema online idahan buyer request balala msg danna tawa.issaranam fiverr customer support ekata keewama gig eka first page dala denawa dan nam ehema baruwa ati.fiverr forum eke active idala thread post ehema danna pluwan tawa
     
    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com

    Dan ehema first page dala denna na bn, Orders , Traffic anuwa thama
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    ආණ්ඩුව විසිරුවා කියල අපිට කවුරුත් කන්න අදින්න දෙන්නේ නැනේ බන් .. මන් මේ Fiverr එකට බැස්සා දවස් 3ක් වෙනවා .. එත් තාම ඔඩර් 2යි ... මේකේ වැඩ කරන තරුණ කොල්ලෝ පොඩි සප්පොර්ට් එකක් දීපල්ලා බං ... මේවගේ ට්‍රිප්ස් ට්‍රික්ස් නැද්ද බන් දවසට ඔඩර් 10ක් වත් ගන්න ? :rolleyes:

    එහෙම නැත්නම් කරලා නම් වැඩක් නැ .. දමල ගහල නිකන් ඉන්නවා බං :angry:

    QLF6SFr.png

    Umba magulak katha karnw. Mata order ekk enna masa ganak giya. Acc 3k hari giye ne 4 weni eka ehema hari awe. :P
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    මගේ ප්‍රශ්න ටිකටත් උත්තර දීපල්ලකෝ..

    Mge palaweni order eka enna masayak giya. Itapasse order ena eka wadi wela karadarayak una.barima tana vacation damma. Vacation iwara unat ekak wat awe na :(

    අඩේ ඇත්තට ඇයි බන් එහෙම වෙන්නේ.:baffled: මාත් අලුතෙන් හදලා යන්තම් එක order එකක් අව හදපු දවස්වලම. මාත් ඊට පස්සේ vacation දැම්ම ට්‍රිප් එකක් යන්න. ඊට පස්සේ statistic ඔක්කොම අඩුවෙලා ගියා. එදත් හරි අය orders අවේ නැහැ.:( ඇත්තටම අයි බන් එහෙම?? මේකට කරන්න දෙයක් නැද්ද??

    phone eke fiverr app eka dala hama welema online idahan buyer request balala msg danna tawa.issaranam fiverr customer support ekata keewama gig eka first page dala denawa dan nam ehema baruwa ati.fiverr forum eke active idala thread post ehema danna pluwan tawa

    app එක දාල data ඕන කරට ඔන්ලිනේ පෙන්නන්නේ නැහැ නේද.. app එක ඇතුලෙම ඉන්න ඕනෙනේ. එක කරදරයි බන්.. ෆෝන් එකේ ඩේටා ඔන් කරහම online විදිහට පෙන්නගන්න 3rd party app එකක්වත් නැද්ද මචන්ලා??

    තවත් එක සින් එකක් තියෙනවා බන් මගේ buyer request පෙන්නන්නෙත් නැහැ දැන්. මුලින්ම තිබ්බ ඒවා මට කරගන්න බැරි විදිහේ & හැමදාම එකම පෙන්නපු නිසා මම ඒවා delete කරා අලුත් ඒවා එයි කියලා. ටික දවසක් එහෙම අවා. එත් දැන් buyer requests නැහැ කියනවා..:baffled:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,414
    113
    davas 3 ta orders 2 k kiyanne hodai. mata palaweni order eka enna masa 2 k withara giya. habai mama web design karanne. dan level 2 habai level 1 iddi mita vada orders awa
     
    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    app එක දාල data ඕන කරට ඔන්ලිනේ පෙන්නන්නේ නැහැ නේද.. app එක ඇතුලෙම ඉන්න ඕනෙනේ. එක කරදරයි බන්.. ෆෝන් එකේ ඩේටා ඔන් කරහම online විදිහට පෙන්නගන්න 3rd party app එකක්වත් නැද්ද මචන්ලා??

    3rd party app Ahunoth Account eka ivarai :yes:
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    app එක දාල data ඕන කරට ඔන්ලිනේ පෙන්නන්නේ නැහැ නේද.. app එක ඇතුලෙම ඉන්න ඕනෙනේ. එක කරදරයි බන්.. ෆෝන් එකේ ඩේටා ඔන් කරහම online විදිහට පෙන්නගන්න 3rd party app එකක්වත් නැද්ද මචන්ලා??

    3rd party app Ahunoth Account eka ivarai :yes:

    ehema ne machan pennanaw.
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    යකෝ උබ ගොඩනෙ බං.. මං පටන් අරගෙන සති 3ක් වෙනවා, තාම එක order එකක් නා
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    2012 idala hadapu account ekak tibba ee kalenam orders hoo gala awa.$3000+ ganak hewwa passe 2016 idala vacation dala tibbe me lagadi level 2 eka galawuna dan level 1 ekath galawuna.dan orders ennema ne .machanla aluthen account ekak haduwoth aluth fiverr card ekak ganna pluwanda natinam kalin use karapu paypal eketama salli gatthakida