~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සීන් එක මැවිලා පේනවා යකෝ............ :lol::lol::lol: මංගල මුතු මාල වළලු ක්රාහ් තුහ් :frown:

    :lol::lol: මරු ආතල් එක. ඔයාගෙ ඔෆිස් එකේ ළමයෙක්ට කියල බලන්න. හොඳට රත්තරන් දාගෙන ඉන්න :lol:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :lol::lol: මරු ආතල් එක. ඔයාගෙ ඔෆිස් එකේ ළමයෙක්ට කියල බලන්න. හොඳට රත්තරන් දාගෙන ඉන්න :lol:

    ඒ ළමයි රත්තරන් බඩු පුරවන් එන්නේ නෑ බන් :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ ළමයි රත්තරන් බඩු පුරවන් එන්නේ නෑ බන් :lol::lol:

    ඒවනම් එහෙම තමයි ඉතින්. ඇයි අයිති කට්ටිය වගේ නැද්ද? ලොකු ලොක්කො
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔහොම අයට සප් එක දෙන්න ඕනෙ ඉදිරියට එන්න...විහිලුවට නෙවේ...සීරියස්ලි :yes:

    ඔව් ඉතින් ගැහැණු කෙනෙක් ඔහොම කරන එක හොඳයි. වානිජමය අරමුණකින් කලා වුණාට ඉදිරිපත්වීම.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමහර විට වෙන්න පුලුවන්.... අපි දන්න හැම කෙල්ලවම බබත් දන්නවානේ....:lol::lol:

    :yes::yes: බබා ඉතින් හැමතැන ම වගේ යනවනෙ.