මල්බබා හිමිහිට කීයක් හරි හොයාගන්නවා.....

ඒ වගේ තමයි.
බබත් කරන වැඩමල්බබා හිමිහිට කීයක් හරි හොයාගන්නවා.....

ඒ වගේ තමයි.
බබත් කරන වැඩනංගි ලස්සන හින්ද ලයික් එකක් දාල එනව බලන්නෙ නෑ වීඩියෝ එක![]()

මාත් දානවා....සීන් එක මැවිලා පේනවා යකෝ............මංගල මුතු මාල වළලු ක්රාහ් තුහ්
![]()

මරු ආතල් එක. ඔයාගෙ ඔෆිස් එකේ ළමයෙක්ට කියල බලන්න. හොඳට රත්තරන් දාගෙන ඉන්න 
අයිය මල්ලි සිද්ධියනෙ?
නංගි ලස්සන හින්ද ලයික් එකක් දාල එනව බලන්නෙ නෑ වීඩියෝ එක![]()

නාකියගෙත් වැඩමරු ආතල් එක. ඔයාගෙ ඔෆිස් එකේ ළමයෙක්ට කියල බලන්න. හොඳට රත්තරන් දාගෙන ඉන්න
![]()


ඒ ළමයි රත්තරන් බඩු පුරවන් එන්නේ නෑ බන්![]()
මාත් දානවා....

ඔහොම අයට සප් එක දෙන්න ඕනෙ ඉදිරියට එන්න...විහිලුවට නෙවේ...සීරියස්ලි![]()
ehemada ehenam ada re hodata enjoy karannaෆිල්ම් නැතුව ඉන්නේ බන්.. වැඩකුත් නෑ දැන් නං හෙට විතරයි ගෙදර ඉන්නේ නිවාඩුව ඉවරයි![]()
බබා අඳුරන ගැහැණු ළමයෙක් ද දන්නෙ නෑ


සමහර විට වෙන්න පුලුවන්.... අපි දන්න හැම කෙල්ලවම බබත් දන්නවානේ....![]()

බබා ඉතින් හැමතැන ම වගේ යනවනෙ. ඒවනම් එහෙම තමයි ඉතින්. ඇයි අයිති කට්ටිය වගේ නැද්ද? ලොකු ලොක්කො


oka amir khan karapu tv program ekak nedaSatyameva Jayate
ඕක බැලුව ද?