~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    71 කට පැන්සොන් නැතිලු...:lol::lol:
    කා පර්මිට් MSD අම්බානෙක ලබා ගන්න
    තුනෙන් දෙකයි බහුතරයයි පනිනතෙක්ම බැදී සිටි
    හිත පිනවන බඩ වැඩි වෙන කැන්ටිමේ දැන් කෑම ගොඩයි
    ඔබත් එන්න පාලකයිනි ඔබේ පවුලම ගොඩ දාන්න
    පාර්ලිමන්ට්
    පාර්ලිමන්ට්
    පාර්ලිමන්ට්.................

    Sri Lanka's Most Trusted Ambaruwans
    With You Forever

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oka amir khan karapu tv program ekak neda
    lankawe oka brand rights aragena sathyama jaya genei kiyalath karanna giya

    channa

    Satyamev Jayate තමයි එයා කරපු එක. මේකෙ එක අකුරක් වෙනස්නෙ. මේක ‍ෆිල්ම් එක.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙනම් පොඩි අයට ඉතින් ලොකු ලොකු රත්තරන් දාන්න සල්ලි නැහැනෙ.

    සල්ලි නෑ කියලමත් කියන්න බෑ.... එහේ රත්තරන් බඩු දාගෙන එහේ මෙහෙ යන එක ෂුවර් නෑනේ ජා ඇල කඳාන වත්තල කටුනායක පැත්තේ පට්ට පල් හොරුනේ ඉන්නේ :growl::growl: