~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කා පර්මිට් MSD අම්බානෙක ලබා ගන්න
    තුනෙන් දෙකයි බහුතරයයි පනිනතෙක්ම බැදී සිටි
    හිත පිනවන බඩ වැඩි වෙන කැන්ටිමේ දැන් කෑම ගොඩයි
    ඔබත් එන්න පාලකයිනි ඔබේ පවුලම ගොඩ දාන්න
    පාර්ලිමන්ට්
    පාර්ලිමන්ට්
    පාර්ලිමන්ට්.................

    Sri Lanka's Most Trusted Ambaruwans
    With You Forever


    හැබැයි සුවර් නෑ.....
    මේ තියෙන තත්වේ විදිහට කොයි වෙලේ විසිරෙයිද දන්නෑ....:lol::lol::lol:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒ පැත්තෙනම් රත්තරන් බඩු දාගෙන ගියොත් රත්තරන්බඩුත් එක්ක ගැහැනු ළමයත් නෑ කියයි

    කෙල්ල නං අවුලක් නෑනේ.. කොල්ලෙක් නං ඔන්න සීන් එක වැඩිලු.... එහෙමත් සීන් එකක් තියෙන්නේ ඒ පැත්තේ... ජරා පැතිනේ බන්... :growl::growl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    බබාගෙ නම නෙමෙයිනෙ හැබැයි තියෙන්නෙ :lol:
    ටෙක් කියන එකේ ෆිමෙල් එක ටෙකී
    ජපන් කාටුන් කැරැක්ටර් එකක් තමයි කොනී කියන්නේ

    බොරුනම් ඔය කෙල්ලගෙන් අහල බලන්න ;)
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මන් යනවා බන්... හෙට රෑ යනවා.. ඇදුම් අනං මනං ලැස්ති කරගන්නවා දැන්... හෙට ඔකකරන්න වෙන්නේ නෑ.. හැමෝටම සුභ රාත්‍රියක් වේවා............
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වයිෆ් කොස්ස අරගෙන ඉඳියි "මඟ බල බලා එනව මගෙ සුදා" සිංදුවත් දාගෙන :lol:

    විස්සාසයි කල්පවති වගකීමට බැඳී සිටි :lol::lol::lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මන් යනවා බන්... හෙට රෑ යනවා.. ඇදුම් අනං මනං ලැස්ති කරගන්නවා දැන්... හෙට ඔකකරන්න වෙන්නේ නෑ.. හැමෝටම සුභ රාත්‍රියක් වේවා............

    රට යනව නෙහ් ලොකූ දෙයක් ඒකනන්..පල :frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙල්ල නං අවුලක් නෑනේ.. කොල්ලෙක් නං ඔන්න සීන් එක වැඩිලු.... එහෙමත් සීන් එකක් තියෙන්නේ ඒ පැත්තේ... ජරා පැතිනේ බන්... :growl::growl:

    හෙන්දිරික් සීය ඒ පැත්තෙ ද පොරගෙ මූණ කලුවෙලා තියෙන්නෙ? :lol::lol: