කා පර්මිට් MSD අම්බානෙක ලබා ගන්න
තුනෙන් දෙකයි බහුතරයයි පනිනතෙක්ම බැදී සිටි
හිත පිනවන බඩ වැඩි වෙන කැන්ටිමේ දැන් කෑම ගොඩයි
ඔබත් එන්න පාලකයිනි ඔබේ පවුලම ගොඩ දාන්න
පාර්ලිමන්ට්
පාර්ලිමන්ට්
පාර්ලිමන්ට්.................
Sri Lanka's Most Trusted Ambaruwans
With You Forever



ඔව් බන් මමත් මේ බලන ගමන් කැනඩාවේ ලස්සනට හිම වැටෙනවාමාත් පටන් ගන්නවා එකක් අර කෙල්ලව දාලා....
![]()
උඹේ ෆොටෝ ත්රෙඩ් එක 
ඒ පැත්තෙනම් රත්තරන් බඩු දාගෙන ගියොත් රත්තරන්බඩුත් එක්ක ගැහැනු ළමයත් නෑ කියයි


ටෙක් කියන එකේ ෆිමෙල් එක ටෙකීබබාගෙ නම නෙමෙයිනෙ හැබැයි තියෙන්නෙ![]()

අර මොකෝ ඒ![]()

ai ban
asai ne?හම්මට පුසා.. MTA පාරක් ගහමුද![]()


හොර පූවෙක්

kohomada ayye? moko wenne? kalekin dakke.අලෝ මල්ලි
කඩේ යන්න ඔන.....
උයන්න ඔන....
රෙදි හොදන්න ඔන......
ඒ ප්රෝග්රෑම් එකේ සිංදුවත් ලස්සනයි
අද තියෙන වැඩ ගොඩ මතක් වෙද්දී ආයේ නිදියන්න හිතෙනවා.....
වයිෆ් කොස්ස අරගෙන ඉඳියි "මඟ බල බලා එනව මගෙ සුදා" සිංදුවත් දාගෙන![]()



මන් යනවා බන්... හෙට රෑ යනවා.. ඇදුම් අනං මනං ලැස්ති කරගන්නවා දැන්... හෙට ඔකකරන්න වෙන්නේ නෑ.. හැමෝටම සුභ රාත්රියක් වේවා............

කෙල්ල නං අවුලක් නෑනේ.. කොල්ලෙක් නං ඔන්න සීන් එක වැඩිලු.... එහෙමත් සීන් එකක් තියෙන්නේ ඒ පැත්තේ... ජරා පැතිනේ බන්...![]()

