විසුරුවා හැරියෙ බොල ඊයේහැබැයි සුවර් නෑ.....
මේ තියෙන තත්වේ විදිහට කොයි වෙලේ විසිරෙයිද දන්නෑ....![]()

ටෙක් කියන එකේ ෆිමෙල් එක ටෙකී
ජපන් කාටුන් කැරැක්ටර් එකක් තමයි කොනී කියන්නේ
බොරුනම් ඔය කෙල්ලගෙන් අහල බලන්න![]()


සේරම ලෑස්ති කරගන්නමන් යනවා බන්... හෙට රෑ යනවා.. ඇදුම් අනං මනං ලැස්ති කරගන්නවා දැන්... හෙට ඔකකරන්න වෙන්නේ නෑ.. හැමෝටම සුභ රාත්රියක් වේවා............
kohomada ayye? moko wenne? kalekin dakke.

සෑහෙන කාලෙකින් තමයි මල්ලිව ත්රේඩ් එකක සෙට් වුණේ. වෙනද වගේ තමයි මල්ලි. මොක ද වෙන්නෙ? හෙන්දිරික් සීය ඒ පැත්තෙ ද පොරගෙ මූණ කලුවෙලා තියෙන්නෙ?![]()

මනුසත් දෙරණ කියලා ලංකාවේ යන්නේ ඔය හා සමාන මොඩල් එකේ ප්රෝග්රෑම් එකක්අහ ඒකනම් අහල තිබුණ ද කියල මතක නෑ
මන් යනවා බන්... හෙට රෑ යනවා.. ඇදුම් අනං මනං ලැස්ති කරගන්නවා දැන්... හෙට ඔකකරන්න වෙන්නේ නෑ.. හැමෝටම සුභ රාත්රියක් වේවා............
මනුසත් දෙරණ කියලා ලංකාවේ යන්නේ ඔය හා සමාන මොඩල් එකේ ප්රෝග්රෑම් එකක්
රට යනව නෙහ් ලොකූ දෙයක් ඒකනන්..පල![]()
ඔහෙට නෙවෙයිලු බන් එන්නෙඑහෙනම් එනකොට කන්න මොනවා හරි ගේන්න කියන්න....
