කඳාන , වත්තල පට්ට පල් හොරු ඉන්නේ

සේදිරිස් සීය ඉවරෙට ම ඉවරයි. ජා ඇල නම් අවුල් තමා
වත්තල නම් අවුලක් නැහැ
ක්ලබ් වල එවුන් නිතරම පාරවල් වල ඒ හරියේ

පොර ඒව පාවිච්චි කරන්නෙ නෑ කිවුවෙ


යකෝ විසුරවන්න කලින් මගෙන් ඇහුවේ සිරා විසුරවන්නද කියලා......
මම හිතුවේ විධායකේ කියලා.... මූ කිව්වේ නෑනේ මොකක්ද කියලා....
මම 12ට විතර බලදිදී..... මෙන්න මු පාර්ලිමේන්තුව විසුරවලා....![]()
Hii..........![]()

ara api minecraft gahana kale ayya eka sare missing una ita passe hariyata dakke na.
දැන්නම් මොල් වෙන්න දෙයක් නෑ වගේ....සිරා මාමිටත් සඳමෝල් වුණා ද දන්නෙ නැහැනෙ. මොනා වුණත් ඉල්ලගෙන කාල.
මාබෝල සිංහල අය කොහිද සහෝ![]()

ආආන් ඔන්න කව්ද ඉරිසියාකාරයෙක් කියපු දෙයක් කනවැකිල...![]()
මොන ජාතියෙ හරි වැඩුපුර ප්රසිද්ධ වලිවලටනෙ.![]()
Hi HI කෑවද? පෘශ්ටිමත් වෙලා ඇති එහෙනන් ම්ම්ම්![]()
