වෙන පැති වල උන් නම් මේ හරියේදී පොලිසියෙන් වෙඩි කාල තියෙනවා මතක විදියට

වෙන පැති වල උන් නම් මේ හරියේදී පොලිසියෙන් වෙඩි කාල තියෙනවා මතක විදියට

පාතාලය තියෙන්නේ පිළියන්දල
කැලණිය
කඩුවෙල
අංගොඩ
බලපිටිය
තික්දොවිට
දිවුලපිටිය
ඇඹිලිපිටිය - රෑ 9ට කීල්ස් එකත් වහනවා![]()
ෆිලික්ස් අංකල්ට පින් සිද්ද වෙන්න
![]()

මොනවා උනත් බිල් අඩු ටැක්ස් එහෙම අඩු වෙලාදැන් හෝගාල පඩි වැඩිකරනව කට්ටියගෙ.

අපි හිටිය පලාතක් නොවැ ඉතින්
අපේ දේ අපි අගය කරන්න එපැයි
මුතුරාජවෙල වගුරු බිම සහ කඩොලාන පරිසරය
යුද්ධ කාලේ පතොරම් හදන්න වෙඩි බෙහෙත් බෙදපු වැලිසර නාවික හමුදා කඳවුර
ශෙල්(ලිට්රෝ) ගෑස් නිෂ්පාදන අංගනය
කොළඹ කටුනායක අධිවේගී මාර්ගය

ඔව් බන් අම්මෝ සේරම කඩ වහනවා බන් 8 පනිද්දී ෂෙඩ් එකත් වහලාඇඹිලිපිටිය? sira?![]()

නෑ මං හිතන්නෙ. බබාගෙ බොරු ද කොහෙද![]()
මොනවා උනත් බිල් අඩු ටැක්ස් එහෙම අඩු වෙලා
සේවින්ග්ස් වලට ගහන ටැක්ස් අයින් කළා
අවුරුදු 100කාටවත් අරුන්ට දෙන්න හිතවාද
වත්තල කදාන ජා ඇල පැති වල නම් චන්ද ලැබෙන්න නැහැ ලොවෙත්
මෙහෙන් හිරුනිකාටත් සොරි තමා මේ පාර![]()


වත්තල කදාන ඒරියා වල නම් දරුණු ගනයේ කෙස් නැහැහැමතැන ම එහෙම නැහැනෙ. එක එක ප්රදේශවල ඉතින් කේස් තියෙනවනෙ.
ඔව් බන් අම්මෝ සේරම කඩ වහනවා බන් 8 පනිද්දී ෂෙඩ් එකත් වහලා
කීල්ස් එකට ඇඹිලිපිටිය පොලිසියෙන් කියල තියෙන්නේ උපරිම නමයට වහන්න කියලා
මම කිහිප විටක් ගියා ඇඹිලිපිටි ඕක තමයි තත්වය
අනිත් සේරම කීල්ස් වහන්නෙ 10.30ට රෑ![]()

ඔව් බන් අම්මෝ සේරම කඩ වහනවා බන් 8 පනිද්දී ෂෙඩ් එකත් වහලා
කීල්ස් එකට ඇඹිලිපිටිය පොලිසියෙන් කියල තියෙන්නේ උපරිම නමයට වහන්න කියලා
මම කිහිප විටක් ගියා ඇඹිලිපිටි ඕක තමයි තත්වය
අනිත් සේරම කීල්ස් වහන්නෙ 10.30ට රෑ![]()

නෑ මේකෙ ඉන්න එකෙක් ඒ පැත්තෙන් බැන්ද ඒකයි එහෙම ඇහුවෙ..ඇත්ත වෙන්න ඇති බබා නොයන පැත්තක් නෑනෙ...
මොනා උනත් මචං එක පාරක් හෙන ලොකු ගංවතුරක් ආපු වෙලේ
වත්තල කදාන ඒරියා වල නම් දරුණු ගනයේ කෙස් නැහැ
දිවුලපිටිය පැත්තෙ නම් ඔන්න පොඩ්ඩක් කේස්
චන්ද කාලෙට එහෙම මරාගන්නවා
වැලි කාරයෝ මරාගන්නවා