~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    හෙට දුවන පාරවල් ටික හදාගන්න ඕනේ ... .... වැඩ ඉවර වෙලා සෙට් වෙන්නම් හෙට .......



    එහෙනම් කට්ටියට සුබ රාත්‍රියක්. ජේසු පිහිටයි :cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හෙට දුවන පාරවල් ටික හදාගන්න ඕනේ ... .... වැඩ ඉවර වෙලා සෙට් වෙන්නම් හෙට .......



    එහෙනම් කට්ටියට සුබ රාත්‍රියක්. ජේසු පිහිටයි :cool:
    උඹ සෙවන් ඩේස් වැඩද බන්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,995
    113
    adala nene
    වාහනයක් පදිනකොට එකට අදාළ වූ ආචාරධර්ම පද්දතියක් තියෙනවා .. එක අනුගමනය කරන්නේ නැති ඕනෑම කෙනෙක්ට පාරේ රැදෙන්න අමාරුයි ..... :yes:

    redde achara darma lankawe wahana padiddi owa karanna be bn. adath bohoma iwasimen gampaha idan eddi batta van ekkak gatanawa issara karannath be e hariye meka anith unta yanna denneth ne ta ukanna kiyala math assen dala issara karala beluwa, belinnam kellek hodata side mirror eken pitipassa bala bala gatanawa, oya welawata thama mawa piya mathak wenne :frown::frown:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හෙට දුවන පාරවල් ටික හදාගන්න ඕනේ ... .... වැඩ ඉවර වෙලා සෙට් වෙන්නම් හෙට .......



    එහෙනම් කට්ටියට සුබ රාත්‍රියක්. ජේසු පිහිටයි :cool:


    කොහේද දුවන්නෙ :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අවුරුදු දෙකයි මාස 5 යි බන්
    9.gif
    9.gif
    9.gif
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    ප්‍රයිමිනිස්ටර් ගැන


    na na :no:

    meka awa message eken
    From : Malinga


    ද රෑ 8 ත්‍රේඩ් එක දානව කියල උපුල් කිවුව. කට්ටිය ලෑස්ති වෙලා ඉන්න කොයි එකටත්
     
    ඔව් බං... පාරේ අනිත් පැත්තේ යන ඒවත් අපේ ඇගට එනවා...

    කතා කරලා වැඩක් නෑ. දවසක් ලොරියක් ආවා wrong side මම නම් හිතුවෙ මම ඉවරයි කියලා ... ජීවිතේ එච්චර බය උනේ නෑ කවදාවත් වාහනේකට :sorry::sorry: