~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ සම්බන්දව උදව් කරන්න පුළුවන් ..... උබ අපේ වට්සප් ගෘප් එකේ ඉන්නවනේ .... මට කෝල් එකක් දීපන් ... වැඩේ කරලා දෙන්නම්
    එලස් එලස් මම කතා කරන්නම්
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ආයුබෝවන් ... මේ දවස් වල පට්ට ස්ට්‍රෙස් ... ප්‍රශ්න වැඩි ... පොඩි එකත් එක්ක පුළුවන් තරම් දගලලා පොර අම්මා ලගට ගියාම තමා එළකිරි එන්නේ ..... එත් මුහුණ දෙන හැම ප්‍රශ්නයක්ම ගෙදර වයිෆ් එක්ක බෙදාගන්න බැ .. එක එයාටත් අමතර බරක් ... එක නිසා මගේ මනස නිරවුල් වෙන්න එළකිරි එනවා ..... උබලත් එක්ක මොනවා හරි බෙදාගන්න ... චැට් වලට මම වැඩිය නැ ... එත් වෙනස් වෙනවනේ බන් අපි :cool:

    මමත් අවුරුද්දක් විතර එන්නැතිව හිටියා බං.... ඒත් මේකට ඇවිල්ලා.. කට්ටියත් එක්ක සේවෙලා මොනවා හරි කියව කියව ඉන්න කොට තියෙන ප්‍රශ්ණ ටික අමතක වෙනවා...
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    එල එල... පරිසෙමෙන් පදින්න ...
    :cool::cool:
    දැන් මොන වාහනේ ගියත් පරිස්සම් උනේ නැත්තම් :sorry:


    වාහනයක් පදිනකොට එකට අදාළ වූ ආචාරධර්ම පද්දතියක් තියෙනවා .. එක අනුගමනය කරන්නේ නැති ඕනෑම කෙනෙක්ට පාරේ රැදෙන්න අමාරුයි ..... :yes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ප්‍රශ්න එනවා බන් ලයිෆ් එකේ අපි හැමෝටම හෙමින් අපි ඒවා විසදගන්න එක තමයි වැදගත්ම දේ
    :yes::yes:මම දන්නවා උඹ ගැන
    9.gif
    9.gif




    :cool::cool:
     
    ඊට වැඩිය කරනවා බන් ..... ඔකේ තියෙන එකෝ මීටර් එක ... එකත් එක්ක යන්න ඕන ... කොහොමත් 40 ට වඩා කරනවා .... කවුද උබට 30ක් කරනවා කිව්වේ .....



    ලොකු ඩවුන් පේමන්ට් එකක් ගෙවන්න බැරි එක තමා ආර්ථික තත්වේ කිව්වේ ... මට පෙට්‍රෝල් ප්‍රශ්නයක් නැ ... මොකද එක ප්‍රධාන සාදකයක් කරගත්තොත් ගන්න හොද බයික් එකක් නෑ



    කලින් තිබ්බේ අවුරුදු 8ක් පරණ හන්ක් එකක් .. එක 67000/- දීලා ස්කුටියට 64000/- දීලා ගෙවන්න ගත්තේ

    මම පැද්දා බම්. ඒකෙ නම් එහෙමයි. පෙට්ට්‍රල් 92 ගහන්නෙ ඒක අයිත් කෙනා
    බයික් එක නම් මරු පිටිපස්සෙ සස්පෙන්ෂන් පොඩ්ඩක් පාත් වෙනවා වැඩී වෙන නම් මම අවුලක් දැක්කෙ නෑ ...
    හොදම් දේ 100ට යන්න පුලුවම්. සමහර විට තවත් පුලුවම් ඇති හරියටම දන්නෙ නෑ .. මම රෑ කොලඹ වටේ ගියා ඒක අයිති කෙනා එක්ක . දෙන්නෙක් ගිය නිසා ද දන්නෙ නෑ ..
    මීටරේ විදිහට නම් 30ක් 32 ක් වගේ කලේ .. හෙමින් නම් ගියේ නෑ .. මොකද ඉරිදා දවසක පැද්දෙ වාහන නැති හින්දා පොඩ්ඩක් පැද්දා :cool:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මමත් අවුරුද්දක් විතර එන්නැතිව හිටියා බං.... ඒත් මේකට ඇවිල්ලා.. කට්ටියත් එක්ක සේවෙලා මොනවා හරි කියව කියව ඉන්න කොට තියෙන ප්‍රශ්ණ ටික අමතක වෙනවා...


    හ්ම්ම්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් අවුරුද්දක් විතර එන්නැතිව හිටියා බං.... ඒත් මේකට ඇවිල්ලා.. කට්ටියත් එක්ක සේවෙලා මොනවා හරි කියව කියව ඉන්න කොට තියෙන ප්‍රශ්ණ ටික අමතක වෙනවා...
    :yes::yes: ඔව් බන්

    ඔය කෝඩ් එකක් කොටාගෙන කොටාගෙන නිකන් අජපල් උනාම මේකට රිංගලා ඔලුව දාන එක තමා මගේ වැඩේ ටිකක් ඔලුව රිලැක්ස් වෙනවා
     
    ඉන්සුවරන්ස් එවුන් කෝල් රෙකෝඩ් කරන නිසා ඉතින් ඔය වගේ ඒවා දැනගන්න පුළුවන් :lol::lol:

    දැන ගත්ත එක හොදයි .. මීට පස්සෙ පරිස්සම් වෙන්න ..
    ඒක නිසා තමයි. අපි මොනවා කිවුවත් එයාලා හිනා වෙවී ඉන්නෙ......:yes: