~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

thanujaka

Well-known member
  • ඉස්කෝලෙත් උගන්නනෙ හොර වැඩ කරන්න ..
    5 වසරෙදි කියනවා වැඩ බැඉ එකෙක්ට 1 උත්රේට ප්‍රශ්න 50ම ගහන්න කියලා.
    O/L වලදි කියනවා කොපිකරලා හරි කමක් නෑ කොහොමහරි පාස්වෙන්න.
    A/L වලදි කියන්නෙ කොහොම හරි පේපර්ස් කරලා කරලා පස්වෙන්න ...
    කැම්පස් එකේදි ...
    ඔහොම පොඩිතැන ඉදම්ම හැදුවා නම් මීට වඩා හරි ඔහොම පොඩිකාලෙ ඉදම් වැරදි කරන කෙනෙක් ලොකුවෙලා හදන්න බෑ .....
    මාත් ඇතුලුව .:cool:
    මම ලයිසන් එක ගන්න කොට මට බයික් විතරයි පදින්න පුලුවම් ..
    ඒත් සැහැල්ලු වාහන ඔක්කොටම ගත්තා. අත් ටැක්ටර් එක්කම :P:P
    තව කොලඹින් දවසක් යාපනේ ගිහින් එනකොට 5000ක් ඉවරයි නවත්තන නවත්තන එක්කෙනාට 500 ගානෙ දීලා.

    ඒක අපේ හම තියෙන උන්ගේ හැටි බං.
    අපේ හම තියෙන කොයි ජාතියත් එකයි..
     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    We live in a new world.
    These are bloody times.
    Evil exists. Horror exists.
    The great game continues.
    If you have patience, you wouldn't have expected it to end,
    Most governments have very little patience.
    What is a government anyway?
    Does a government have a heartbeat?
    Does a government have ten fingers and ten toes?
    A government is capable of vengeance.
    Is a government capable of slaughter?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්කෝලෙත් උගන්නනෙ හොර වැඩ කරන්න ..
    5 වසරෙදි කියනවා වැඩ බැඉ එකෙක්ට 1 උත්රේට ප්‍රශ්න 50ම ගහන්න කියලා.
    O/L වලදි කියනවා කොපිකරලා හරි කමක් නෑ කොහොමහරි පාස්වෙන්න.
    A/L වලදි කියන්නෙ කොහොම හරි පේපර්ස් කරලා කරලා පස්වෙන්න ...
    කැම්පස් එකේදි ...
    ඔහොම පොඩිතැන ඉදම්ම හැදුවා නම් මීට වඩා හරි ඔහොම පොඩිකාලෙ ඉදම් වැරදි කරන කෙනෙක් ලොකුවෙලා හදන්න බෑ .....
    මාත් ඇතුලුව .:cool:
    මම ලයිසන් එක ගන්න කොට මට බයික් විතරයි පදින්න පුලුවම් ..
    ඒත් සැහැල්ලු වාහන ඔක්කොටම ගත්තා. අත් ටැක්ටර් එක්කම :P:P
    තව කොලඹින් දවසක් යාපනේ ගිහින් එනකොට 5000ක් ඉවරයි නවත්තන නවත්තන එක්කෙනාට 500 ගානෙ දීලා.
    :lol::lol::lol:
    කිසිම ට්‍රයල් එකක් නොපෙන්වා ගන්න ක්‍රමෙකුත් තියෙනවා බොලව් ඕක

    විභාග ලියන්න ඕනත් නැහැ
     
    thanujaka

    Well-known member
  • සහතික ඇත්ත බං අපේ රට හදන්න කලින් මිනිස්සුන්ගේ mentality එක හදන්න ඕන :yes: ඒක ඉතිං දවසින් දෙකෙන් කරන්න බෑ ඉස්කොලෙන්ම හදන්න ඕන අවුරුදු 20ක 30ක long term plan එකක් ඒක දැන් ඉන්න ගොන්නු ටික කූරිය ගහල අලුත් මොලේ තියන සෙට් එකක් එන්න :cool:

    ඒක කවදාවත්ම කරන්න බෑ..
    උඹ නාකි උනත් මේ රට මෙහෙමමයි .
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    We live in a new world.
    These are bloody times.
    Evil exists. Horror exists.
    The great game continues.
    If you have patience, you wouldn't have expected it to end,
    Most governments have very little patience.
    What is a government anyway?
    Does a government have a heartbeat?
    Does a government have ten fingers and ten toes?
    A government is capable of vengeance.
    Is a government capable of slaughter?
    :confused:
     
    :lol::lol::lol:
    කිසිම ට්‍රයල් එකක් නොපෙන්වා ගන්න ක්‍රමෙකුත් තියෙනවා බොලව් ඕක

    විභාග ලියන්න ඕනත් නැහැ

    25k ඕනෙ පාඩු නෑ හැබැයි .. ලර්නස් ගියත් ඊට වඩා යනවා...
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒක කවදාවත්ම කරන්න බෑ..
    උඹ නාකි උනත් මේ රට මෙහෙමමයි .

    සිරාවට බං කල කිරෙනව මෙහෙ මිනිස්සු දිහා දැක්කම :(
    අඩුම තරමෙ වාහනයක් ඉරි දෙක මැද්දෙ පාක් කරගන්න පුලුවන්ද :dull:
     
    thanujaka

    Well-known member
  • ඔව් නෙහ්..
    දවසෙම වැඩ උනාම එපා වෙනවා...
    ගෙදර අයට ඔයාව මතකත් නැතුව ඇති ...
    පොඩි අය එහෙම ඉන්නවා නම් :sorry:

    නෑ බං මන් ඉන්න නිල නිවසෙම තමයි වයිෆ් අම්ම තාත්ත ඔක්කොම ඉන්නේ.. අනිත් උන්වැඩ ඇරිල ගෙදර එද්දි මම නාල කාල සේරම කරල ඉවරයි..
    මගේම ගෙදර ඉදලා ගියානං පැය කාලයි..
    ඒක පාඩු නිසා දුර උනත් නිල නිවසේ ඉන්නවා..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බං මන් ඉන්න නිල නිවසෙම තමයි වයිෆ් අම්ම තාත්ත ඔක්කොම ඉන්නේ.. අනිත් උන්වැඩ ඇරිල ගෙදර එද්දි මම නාල කාල සේරම කරල ඉවරයි..
    මගේම ගෙදර ඉදලා ගියානං පැය කාලයි..
    ඒක පාඩු නිසා දුර උනත් නිල නිවසේ ඉන්නවා..
    උඹ ලොයර්ද නැත්නම් ඊට උඩ පොස්ට් එකක් ද