හා හා ඉන්දියාවේ එවුන් ගැන නම් කතා වැඩක් නැහැ අම්මෝවිනයක් කියල නාමයක් නෑ අපේ උන්ට..
ඊට හපන් ඉන්දියාවේ..
ඉන්දියාවේ සිරාම තත්ත්වේ දැනගන්න නං මැච් එකක් බලන්න පලයංකෝ දවසක..
පැය භාගයක් ඒකේ වාඩිවෙලා ඉන්නකොට කැරකිල්ල එනවා..
බෙර සීයක් විතර තලනවා, නලා පිඹිනවා 500ක් විතර..
ඒක එකම කාලගෝට්ටියක් බං පිස්සන් කොටුවක් වගේ...
මට නං පිස්සු හැදුනා.
හොරෙන් කියන්න





උඹේ ත්රෙඩ් සෙට් එකෙන් ගොඩක් දේවල් දැනගත්තා 



